අවසාන මොහොතට නිමේශයකට පෙර .........
ජීවත්වෙන්න තියෙන්නේ තව ඉතාම ටික කාලයයි නම්... මොකක්ද ඕගොල්ලන්ට ඒ ටික කාලේදි වැඩියෙන්ම ඕන දේ...
ජීවත්වෙන්න තියෙන්නේ තව ඉතාම ටික කාලයයි නම්... මොකක්ද ඕගොල්ලන්ට ඒ ටික කාලේදි වැඩියෙන්ම ඕන දේ...
- අති-සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න
- කෙල්ලෙක් / කොල්ලෙක් (තමන්ට අදාල පරිදි. මොකටද කියලත් අහන්න එපා ') )
- වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරන්න (අම්ම, තාත්ත, wife, husband, gf ,bf )
- යාළුවොත් එක්ක පට්ටම පට්ට fun එකක් ගන්න
- ආගමානුකුලව ජීවත් වෙන්න
Last edited: