2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ විශ්වයේ ග්‍රහ තාරකාවේ ඉඳල හැමදේ ම ආදරයකට හරස් වෙන්න පුළුවන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැසෝ... ඇත්තටම උඹේ ආදර‍යට හරස් වෙලා ති‍යෙන්නේ වැස්ස විතරමද....
    කුඩය, 138 බස් එක, කැස්ස, මල් පැනි, සීතල, මද සුලග , කොත්තු රොටී ආදී දහසකුත් දෑ :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    0003.gif
    eyes-2.gif
    ඔව් බන්
    eyes-2.gif
    :yes: :yes: :yes:
    :baffled::baffled::baffled:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    sasliit අය්යේ sliit එකේ ඉගෙන ගන්න කලෙත් බාවනා කලා ?
    නැත්නම් ගස්යයට ඉදගෙන පිලුකුක් බවනාව කළා? අපි වගේ:lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මංගල මදු සමය පතා
    කුලගෙට ආ රූපිකාව
    පාළු ලොවක තනිකරදා
    දියඹට යනවා...
    කුස ගින්දර නිවා ගන්න
    දියඹට යනවා...

    හෝ... හෝ... හෝයියා...

    රැල්ල බිඳින අඳෝනාව
    ජීවන මලපොත කියවයි
    නිම් නැති නිම් වළලු පෙලේ
    සම්පත ඇය සැනසුමයි
    ඇය මට අත වනනු පෙනේ
    ඉවුරු කොනේ තොටුපලේ...

    හෝ... හෝ... හෝයියා...

    අදුර බිඳින තාරකාව
    කළු ලන්තෑරුම් එළියයි
    ඔරුකද ඇතුලේ දැනුනේ
    ඊයෙ ලද උණුසුමයි
    ඇය මට අත වනනු පෙනේ
    ඉවුරු කොනේ තොටුපලේ...

    හෝ... හෝ... හෝයියා...