පුලුවන් තරම් posts ගහමු එහෙනම්....පැටියා;13863282 said:දෙමු මචං ඇට්ටි හැලෙන්න....
![]()
දෙන්නෙක් ඉන්නවයි කිව්වෙ...අද කාවද ලිදට......??
![]()

මං ගිහිං බලල එන්නං තව එකක් තියනවද කියල![]()



මෙන්න කූලා බියරුත් බොනවලු![]()

පව් එලකිරියේ ගෑණුන්ගේ මොකාද එකා......!! 
කිඹුලා පොඩ්ඩ්ක් වත් විශ්වාස නෑ බන්... ගිය සතියේ වල් බබාවත් ලිඳට තල්ලු කරලා දැම්මනේ.....දෙන්නෙක් ඉන්නවයි කිව්වෙ...
කව්රු උනත් කමක් නෑ.. මං උපරිම සප් එක දෙනවා කිඹුලා වෙනුවෙන්..![]()
කිඹුලා තමයි කිව්වෙ... අලහාදයක් දැනෙන්නම ඕනෙ හරියට උපදෙස් පිලි පැද්දා නං![]()

ඒ කුමන පයන්නක්ද බං......?? 