2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නම් හොදින්ලු :rofl::rofl: හැබැයි ඔයා නම්..
    vil2_bouee.gif
    ළිදේ නේද :sorry::sorry:

    ඉරිසියාවනේ නංගි :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද දින අභිනවයෙන් ලිදට බට එළකිරි.කොම්.. හි නිල කාන්තා නියෝජනය නොහොත්.. ඩී ජේ අයිස් කූල් ට සුභ ස්නානයකට ආසිරි ගෙන එන්නේ...

    මහරගම කුඩ, දත් කිඹුලා ඩෙන්ටල් , සයිමා කට් රෙස්ටූරන්ට්, ලැප් කන්නා ටෙක්නොලජීස්, සර්වර් කොස් ඉන්ඩස්ට්‍රීස් සහ... මගේ ඇඩ්වටයිසිං අනුග්‍රහයෙන්.. :rofl:
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ලොවම එපාවී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වෙලේ...
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ...

    ... අසා අශෝබන නින්දා ගැරහුම්
    වැලහින්නක සේ වැළපෙන මොහොතේ...
    පවනේ පාවෙන ඔබේ සුවඳකින්
    පිපාසිතවූ හද සිහිලැල් වේ ...

    ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
    මුවැත්තියක සේ භියපත් මොහොතේ...
    සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
    මුළු ගැන්වුණු සිත උණුසුම් වේ ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අද දින අභිනවයෙන් ලිදට බට එළකිරි.කොම්.. හි නිල කාන්තා නියෝජනය නොහොත්.. ඩී ජේ අයිස් කූල් ට සුභ ස්නානයකට ආසිරි ගෙන එන්නේ...

    මහරගම කුඩ, දත් කිමුලා ඩෙන්ටල් , සයිමා කට් රෙස්ටූරන්ට්, ලැප් කන්නා ටෙක්නොලජීස්, සර්වර් කොස් ඉන්ඩස්ට්‍රීස් සහ... මගේ ඇඩ්වටයිසිං අනුග්‍රහයෙන්.. :rofl:

    :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අද දින අභිනවයෙන් ලිදට බට එළකිරි.කොම්.. හි නිල කාන්තා නියෝජනය නොහොත්.. ඩී ජේ අයිස් කූල් ට සුභ ස්නානයකට ආසිරි ගෙන එන්නේ...

    මහරගම කුඩ, දත් කිමුලා ඩෙන්ටල් , සයිමා කට් රෙස්ටූරන්ට්, ලැප් කන්නා ටෙක්නොලජීස්, සර්වර් කොස් ඉන්ඩස්ට්‍රීස් සහ... මගේ ඇඩ්වටයිසිං අනුග්‍රහයෙන්.. :rofl:

    :ග්ෆ්රෝව්න්:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං වගේ අහිංසකයොම තමයි තොපි ලිඳට ඇදල දාන්නේ
    ගැණුන්ගේ රෙදි හෝදන එක නවත්තපන් බන්.... එතකොට ලිඳෙන් ගොඩ එන්න පුලුවන් වෙ‍යි...