2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    thama nehene...
    m0172.gif

    yanna oni ban heta aniddama...1 wenida yanna hitya eka parakku una para thama gedara...
    m0171.gif
    එල එල....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ආසාවෙන් බලපු හින්දි films කිහිප‍යෙන් එකක් තම‍යි ඔ‍ය....

    මාත් කැමති එකක්. Taare Zameen Par එකයි 3 Idiots එකයි ගොඩක් අර්ථවත් නිර්මාණ. දෙමවුපියන් හා අනාගතේ දෙමවුපියන් බවට පත්වෙන දැන් තරුණ අවධියේ ඉන්න අය අනිවාර්යයෙන් ඕව බලන්න ඕන.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කට්ටා;13864120 said:
    apoo na ban mama jork ekak kale

    lokuma seen eka .......... ekko one na :lol::lol:


    කොහෙද බොල හිටියේ
    බෙහෙතකට වත් හොයා ගන්න හිටියේ නෑ නේ...
    එල එල වෙල්කම් බැක්...
    :):):):):)

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබ ඇපල් මලක් වාගේ ලස්සන
    වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමුවූ
    පායන්න දෑස මානේ උණුහමට
    ගින්දරී
    ගෙනියන්න මාගෙ ගානෙ මේ හිත
    වසුන්දරී
    දිගු දෑස බැල්ම ඔබගේ ඇයි සොදුරු
    ඔය හැටී
    ඔබ ඇපල් මලක් වාගේ ලස්සන
    වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමුවූ

    ඇස්පියෙන් අදියි කෑලි කැපෙන රදු
    රාත්රියේ
    කීරිගැහෙන සිත අනුහස අයදියි
    ප්රේමයේ
    එය පමනක් ශේෂය වේනම්
    පූර්වාත්මයේ
    ඔබ ගැවසෙනවා සිත අවිවේකයි
    අවනත නැති නෙතටද අවිවේකයි
    හුදකලාව අවනඩුවක් ගෑනු ලමයෝ

    ඔබ ඇපල් මලක් වාගේ

    ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි
    ආසයි
    පින්තූරෙ වගේ ඔබ
    හිනැහෙනකොට මට ලෝබයි
    අහිතක් හිතන්නෙ නැතිනම් මං හරි
    ආදරෙයි
    කියාගන්න බැරි කමෙන් හිත බරයි
    ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
    හුදකලාව අවනඩුවක් ගෑනු ලමයෝ

    ඔබ ඇපල් මලක් වාගේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ඇපල් මලක් වාගේ
    ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමුවූ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අඩෝව් කොහොමද කටහඩ...
    මට තනි ඇහට ඇඩෙනවූ...
    ජයන්තයා එපාලු..
    මම කැන්ඩියගේ ගෙදර යමි...
    කැන්ඩියෝ මම එනෝ...
    running.gif


    :P
     
    Status
    Not open for further replies.