කොහෙද බොල හිටියේ
බෙහෙතකට වත් හොයා ගන්න හිටියේ නෑ නේ...
එල එල වෙල්කම් බැක්...
මූ කලුනික හොයන්න ගිහින් උන්නේ
කොහෙද බොල හිටියේ
බෙහෙතකට වත් හොයා ගන්න හිටියේ නෑ නේ...
එල එල වෙල්කම් බැක්...
exam utaඅඩෝ චචියාව කාලෙකින් දැක්කේ නෑනේ බන්zලා

ube kamaththakmata be![]()

ade mata sampoornayenma marx waadee wane penne....
අපි ඉබි මස් නොකන නිසා උඹ බේරුණා කියලා හිතා ගනින්....
ඉබ්බෙක් කොහොමෙයි කිඹුලෙක් මරන්නේ..
අඩේ අර රාගම පැත්තේ හිටි කිඹුලා නම් එකසිය ගානට ඉබ්බො කාලා තිබුනා..
නෝටි වැඩ ඔව්වා...




උබේ බොක්කා කට්ට ඇතුලේ..
උඹේ කට්ට ලිද ඇතුලේ...
ඉතින් බොක්කෙන් හෙලා දැක්කට වැඩක් නැහැයි කියහන්කෝ




