2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    thama thibune nehe...
    m0145.gif
    හෆ්ෆා එහෙමද,
    හොදට පාඩම් කරහන් එහෙනං........:)
    Good Luck මචන්........:)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කට්ටා;13864361 said:
    ade patta kallak ban eke inne. mama eke kellawa dhakala thama film eka download kaleth..

    jesica alba :shocked:


    මොකද්ද ‍ෆිල්ම් එක
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කෝ මේ ජයන්තය... අඩෝ කෝ බන් උඹ අපේ GT ලොක්කට උම්මා එකක් දෙන්නේ නැද්ද?
    එන හැමෝටම නොමිලේ දෙනවනේ.... ඔන්න ඔහේ දීලා දාපන්..උඹව බෑන් කරන්නේ නෑ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කෝ මේ ජයන්තය... අඩෝ කෝ බන් උඹ අපේ GT ලොක්කට උම්මා එකක් දෙන්නේ නැද්ද?
    එන හැමෝටම නොමිලේ දෙනවනේ.... ඔන්න ඔහේ දීලා දාපන්..උඹව බෑන් කරන්නේ නෑ :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දුන්න බොල දුන්න....ලොක්කයිය බෑන් කලොත් තෝව මරනවා
     
    Status
    Not open for further replies.