ෆේස් බුක් කියන්නේ අන්තර්ජාලයේ යාළුවන් එකතු වෙන තැනක්...එහෙත් අද එක මිනි මරාගන්න අනිත් ආගම්වලට අපහාස කරන තිත්පොලක් බවට පත් වෙලා....ආගම වලට අපහාස කරමින් ජාතිවාදීන් බිහි කරන අන්තවාදීන්ගේ අතකොලු බවට පත්වුණු පිරිස් ඔහුන්ගේ කුහක මිලේච්ච ආශාවන් සපුරාගන්න මාධ්‍යක් බවට අද මුහුණු පොත පත්වෙලා...
උදෙන්ම කොම්පියුටර් එක ඉස්සරහා හිද ගත්තම දකින්න ලැබෙන්නේ දෙවියන්ගේ මුණු විකුර්ති කරමින් අනිත් ආගම් වලට අපහාස කරමින් සැදු පින්තුර...තව ආගමකට ජාතියකට මඩ ගහමින් ලියපු දේවල්...ඇත්තටම මේවා දකිද්දී හිතට දැනෙන්නේ දැඩි පිළිකුලක්........
සැම ආගමකටම සැම ජාතියකටම මෙලොව ජීවත්වෙන සැම මනුෂ්‍යවර්ගයකටම ගරුකරන අපි මෙවැනි දේ හිතාමත් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.....
gaththe jiwithaya sundarayi page eken >>http://www.facebook.com/lifeisbeautiful.jiwithayasundarai...
Aththatama meka ada siddawena hitamath pilikul aththa kathawak ..
ubalage adahasuth kiyala palayalla nathnam bump ekakwath dapiya...

