2012 Nov 18 - ElaKiri Radio! - Back to Back with Somapaala

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
sasiyage tatte palenna ekak denna :cool:
ඕන නෑ මමම පලා ගන්නම්...
tuzki-bunny-emoticon-032.gif
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෝමෙ.. මං කිව්වා කියලා හිතාගං...
    සින්දුවක් දුන්නෙ නැත්තං ඕෆ් කරනවා මේක
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝරලේමහත්තයා;13876989 said:
    චැහ්..මට කියනෑනෙ බං කවුරුත් ඔහොම..:(
    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මම එලකිරියට සෙට් වෙලා අදට අවරුදු 2ක් වෙනවා.:) ඉතින් එදා මෙදා තුර ගොඩක් යාළුවො හදුනහත්තා දැකල නැති උනත් එකම පවුලක් වගේ එකට හිටියේ. ඔය අතරේ ගොඩක් දැනුම බෙදා ගනිමින්. පොස්ට් 2061 කුත් ගහල රෙප් කොටු 9 කුත් අරගෙන. ඉතින් හැමෝටම ස්තුති වන්ත වෙනවා මෙතෙක් කාලයක් මාත් එක්ක හිටියට.. :)

    ලකිරියට ජය!!

    Z

    එල එල... ඔන්න මමත් රෙප් හ‍යක් එව්වා... ඉතුරු කොටු දෙකත් ගම්මු ඉක්මනටම....:cool::cool::cool:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔන්න මම එලකිරියට සෙට් වෙලා අදට අවරුදු 2ක් වෙනවා.:) ඉතින් එදා මෙදා තුර ගොඩක් යාළුවො හදුනහත්තා දැකල නැති උනත් එකම පවුලක් වගේ එකට හිටියේ. ඔය අතරේ ගොඩක් දැනුම බෙදා ගනිමින්. පොස්ට් 2061 කුත් ගහල රෙප් කොටු 9 කුත් අරගෙන. ඉතින් හැමෝටම ස්තුති වන්ත වෙනවා මෙතෙක් කාලයක් මාත් එක්ක හිටියට.. :)

    ලකිරියට ජය!!

    Z

    සුභ පැතුම් මචන් දිගටම ඉදපන් අපි එක්ක.රෙප් පවර් එකත් වැඩි වෙන්න ඇති නේද අද :D
     
    Status
    Not open for further replies.