gang bang sex

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
ඕන එකෙක් කැම්පස් අතුලෙ කැමත්තෙන් gang bang sex කරත් අපිට අවුලක් නැහැ.ඒත් මේ වගෙ තිරිසන් වැඩ නතර කරන්න ඕන කාව හරි බය කරල sex කරනව කියන්නෙ 100% දූශනය කිරිමක් Brutal Ragging In The Sri Lankan Universities: Video Evidence | Colombo Telegraph http://www.******.com/index.php/brutal-ragging-in-the-sri-lankan-universities-video-evidence/ University ragging : Save our students from sex perverts, sociopaths http://www.*****.lk/120610/News/nws_36.html Female student suspended: Ruhuna rag victim semi-paralysed in hospital
http://www.****.lk/111225/News/nws_11.html
 
  • Like
Reactions: name-X and rskoora

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
iskole yana kaale ponnayo wage hitapu un thamai oya campus wala rag karanne :dull: ape kollek kiwwa uba mata rag karanna kalinmaawa marapan hadisiye hari man ituru unoth thopila seerama anik dawase baawanawa kiyala :lol: eda indan uta mukuth unee naa :P
 
annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    iskole yana kaale ponnayo wage hitapu un thamai oya campus wala rag karanne :dull: ape kollek kiwwa uba mata rag karanna kalinmaawa marapan hadisiye hari man ituru unoth thopila seerama anik dawase baawanawa kiyala :lol: eda indan uta mukuth unee naa :P

    :lol::lol::lol::lol:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    patta cha oya video eke rag nan. kalin oka gana parikshanayak karanawa kiwwane SB. mokada dan na une ekata
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    iskole yana kaale ponnayo wage hitapu un thamai oya campus wala rag karanne :dull: ape kollek kiwwa uba mata rag karanna kalinmaawa marapan hadisiye hari man ituru unoth thopila seerama anik dawase baawanawa kiyala :lol: eda indan uta mukuth unee naa :P

    aniwa sch kale p dial thamai campus athule pora wenna onawata wada dagalanne.aniwa api oya wage cha rag dena campus ekakata select una nam ponsiye dethun denek bawala dan hire.katawath oya wage nondi wela mata nam inna baha.rag eka awlakuth naha ponsiyo eka pitin dagena me wage chaa rag dila pora wenna dagalana eka nisa thamai awla
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    iskole yana kaale ponnayo wage hitapu un thamai oya campus wala rag karanne :dull: ape kollek kiwwa uba mata rag karanna kalinmaawa marapan hadisiye hari man ituru unoth thopila seerama anik dawase baawanawa kiyala :lol: eda indan uta mukuth unee naa :P
    රැග් කරන එකේ මචන් නියම සිස්ටම් එකක් තියෙනවා
    එත් ලංකාවේ තියෙන්නෙ හු** රැග්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ප්‍රෂ්නෙ කියන්නෙ rag එක කාගෙන ඇතුලට ගියපු එවුන් මයි ඊගට එන සෙට් එකව rag කරන්නෙ :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රෂ්නෙ කියන්නෙ rag එක කාගෙන ඇතුලට ගියපු එවුන් මයි ඊගට එන සෙට් එකව rag කරන්නෙ :dull:
    Rag කියන එක ලෝකෙ තියෙනවා බන්
    එත් ලංකාවේ තියෙන්නෙ අමුතු Rag එකක් :lol::lol:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Rag කියන එක ලෝකෙ තියෙනවා බන්
    එත් ලංකාවේ තියෙන්නෙ අමුතු Rag එකක් :lol::lol:

    රැග් එකෙ මුවාවෙන් පී ඩයල් වීරයො වෙන්න අලුතෙන් එන උන්ට තිරිස්න් වැඩ කිරීමක් මෙතන වෙන්නෙ.ඒත් රැග් එක කියන්නෙ එහෙම දෙයක්ද මුන් රැග් එක පිටින් දාල වීරයො වෙන්න හදනව.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ප්‍රෂ්නෙ කියන්නෙ rag එක කාගෙන ඇතුලට ගියපු එවුන් මයි ඊගට එන සෙට් එකව rag කරන්නෙ :dull:

    ඒක ඇත්ත එහෙම වෙන්නෙ උන්ට උන දේ අනිත් උන්ටත් වේන්න ඕන කියල හිතන නිස.කාලයක් හොස්ටල් වල ලෙස්බියන් ඇබියුස් කේස් වගයක් උන එවයිඩි .මේ අව්රුද්දෙ ඇබියුස් වෙන කෙල්ල ඊලග අවුරුද්දෙ එන කෙල්ලොන්ව ඇබියුස් කරනව.ඩැන් නම් ඔය ඇබියුස් සීන් නැහැ.කැම්පස් වල වැරදි වැඩ ගොඩක් කරවන්නෙ රතු පාට කාලකණ්නි තමයි