gang bang sex

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    රැග් එකෙ මුවාවෙන් පී ඩයල් වීරයො වෙන්න අලුතෙන් එන උන්ට තිරිස්න් වැඩ කිරීමක් මෙතන වෙන්නෙ.ඒත් රැග් එක කියන්නෙ එහෙම දෙයක්ද මුන් රැග් එක පිටින් දාල වීරයො වෙන්න හදනව.
    පි ගොනොරියෝ බන්
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඕන එකෙක් කැම්පස් අතුලෙ කැමත්තෙන් gang bang sex කරත් අපිට අවුලක් නැහැ.ඒත් මේ වගෙ තිරිසන් වැඩ නතර කරන්න ඕන කාව හරි බය කරල sex කරනව කියන්නෙ 100% දූශනය කිරිමක් Brutal Ragging In The Sri Lankan Universities: Video Evidence | Colombo Telegraph http://www.colombotelegraph.com/ind...n-the-sri-lankan-universities-video-evidence/ University ragging : Save our students from sex perverts, sociopaths http://www.sundaytimes.lk/120610/News/nws_36.html Female student suspended: Ruhuna rag victim semi-paralysed in hospital
    http://www.sundaytimes.lk/111225/News/nws_11.html

    මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්. ඔබ සදහන් කොට ඇති news වලින් එකක් 2011 පලකල එකක් වන අතර අනෙක 2012 , අද කැම්පස් යන ළමයින් අතර , මෙයට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ළමයිනට මෙන් පෞර්ෂත්වයක් , ගටක්‌ ඇති සිසුන් ප්‍රමාණය අඩුය, එයිනුත් බොහෝ මටසිලුලුවට හැදුන ගැහැණු ළමුන් / එසේත් නැතිනම් සොබ්බේ ,ශෝව් එක දාගෙන ඉන්න ගැහැණු ළමුන් හට කුනුහරපයකින් බැන්නත් දවස 2-3ක් රෝහල් ගත කිරීමට සිදුවේ... රටේ ජනමද්‍යයන් මෙවැනි සිදුවීම් මෝඩ මිනිස්සුන් හමුවේ තබනේ අතිශෝක්තියකිනි. :frown::frown:

    වීඩියෝව රැග්‍ කිරීමකට වඩා "බකට්" කිරීමක් , කැම්පස් ගිහින් තිබේ නම් / කැම්පස් ගිය යාලුවෙක් ඇසුරු කර ඇත්නම් ,ඔය සිදුවීම් වල මහලොකු ගුප්ත බවක් නොමැති බව තේරුම ගත හැකිය (වීඩියෝව සම්බන්දව) :rofl::rofl:
     
    • Like
    Reactions: goldberg_bill

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපෝ මුන් සත්තු වගේනේ.කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි :no::no::growl::growl:

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    iskole yana kaale ponnayo wage hitapu un thamai oya campus wala rag karanne :dull: ape kollek kiwwa uba mata rag karanna kalinmaawa marapan hadisiye hari man ituru unoth thopila seerama anik dawase baawanawa kiyala :lol: eda indan uta mukuth unee naa :P

    :rofl::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    iskole yana kaale ponnayo wage hitapu un thamai oya campus wala rag karanne :dull: ape kollek kiwwa uba mata rag karanna kalinmaawa marapan hadisiye hari man ituru unoth thopila seerama anik dawase baawanawa kiyala :lol: eda indan uta mukuth unee naa :P

    100% true mcn.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    SB rag nathi kala kiwwata passeth rag thiyanawada?
    moratuwe ehema rag na kiyanawa neda

    මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්. ඔබ සදහන් කොට ඇති news වලින් එකක් 2011 පලකල එකක් වන අතර අනෙක 2012 , අද කැම්පස් යන ළමයින් අතර , මෙයට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ළමයිනට මෙන් පෞර්ෂත්වයක් , ගටක්‌ ඇති සිසුන් ප්‍රමාණය අඩුය, එයිනුත් බොහෝ මටසිලුලුවට හැදුන ගැහැණු ළමුන් / එසේත් නැතිනම් සොබ්බේ ,ශෝව් එක දාගෙන ඉන්න ගැහැණු ළමුන් හට කුනුහරපයකින් බැන්නත් දවස 2-3ක් රෝහල් ගත කිරීමට සිදුවේ... රටේ ජනමද්‍යයන් මෙවැනි සිදුවීම් මෝඩ මිනිස්සුන් හමුවේ තබනේ අතිශෝක්තියකිනි. :frown::frown:

    වීඩියෝව රැග්‍ කිරීමකට වඩා "බකට්" කිරීමක් , කැම්පස් ගිහින් තිබේ නම් / කැම්පස් ගිය යාලුවෙක් ඇසුරු කර ඇත්නම් ,ඔය සිදුවීම් වල මහලොකු ගුප්ත බවක් නොමැති බව තේරුම ගත හැකිය (වීඩියෝව සම්බන්දව) :rofl::rofl:

    ha, oba thuma ganath mata hithaganna puluwan.mata obathumagen campus life eka gana ahaganna one naha.mama methana campus yana ayawa pahath karala naha.obathumage buddhimath bawa penawa .
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    රැග් කරන එකේ මචන් නියම සිස්ටම් එකක් තියෙනවා
    එත් ලංකාවේ තියෙන්නෙ හු** රැග්

    sirawata banz..kattiya lajjawa nathi karala socialize karana eka wenama deyak...eth scl yana kale issaraha peli wala ponsi rajala kanawa serama
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilanka Universities are under the law of Srilanka government. So any harassment, Ragging , can be reported to the police or courts. Already several cases are going in the courts against some seniors in Universities.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_neg.gif
    gang bang sex 11-19-2012 07:58 PM s

    gang bang sex වලට අහු වෙලා පිඩා විදින එකෙක්ට රිදිලා :lol:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Srilanka Universities are under the law of Srilanka government. So any harassment, Ragging , can be reported to the police or courts. Already several cases are going in the courts against some seniors in Universities.

    police yanawa kiyana eka e tharam prayogika naha.me wage wada dan godak adui issarata wada.eth 100% k mewage balu wada nathi karanna ona ekata rajayata loku wagakimak thinawa.