මොනවද යකෝ මූ මේ කියවන්නේ..... බොන්නේ නැතුව ඉඳලත් මට දැන් ඩෝප් වගේ.....


මොනවද යකෝ මූ මේ කියවන්නේ..... බොන්නේ නැතුව ඉඳලත් මට දැන් ඩෝප් වගේ.....


පැටියා;13893996 said:අද පොඩි අධ්‍යාපනික වැඩක් තියනවා....
එලිවෙනකං රේඩියෝ කරනව නේ ගමයො?![]()
පට්ට ගති කියහන්කෝ ජුකු ජුකු ගාගෙන දාගේන යනවයි කියහන්කෝ


මද්‍යසාරවල සැර කොච්චර ද කියලා ප්‍රායෝගිකව පරීක්ෂා කර බලා වාර්තාවක් සපයන්න දීලා.මොකද්ද දන්නේ නෑ අධ්‍යාපනික වැඩේ ... කරුණාකර අප දැනුවත් කරන්න



මම දැම්ම එක හොදයි අර ගනින්.
![]()

කෆීර් එකේ යනවා වගේ ඉන්න තිබ්බා මල් තිබ්බ නම්.ගුවන් ගතවෙලා වගේ ඉන්නේ....