2012 Nov 20 ElaKiri Radio ! Hangout with dj gamaya [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් මේක අහගෙනම කැපෙනවා
    ස්තූතියි ගමයා
    අපි කැපුනා!!!!

    ජයෙන් ජය..!!!!!

    අපි ගමයගේ රේඩියෝවේ

    ekradiowithdjgamaya.gif
    එල මචන්.... සුභ රාත්‍රි‍යක්.....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන්ලා ඔක්කටම කිව්වා මම යනවා.........! එහෙනම් කන සාක්කුවට දාගන්නේ නැතිව නිදා ගනිල්ලා................!:lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම මල් ගහන්නේ නෑ බන්....ගල් බෝතල‍යක් ති‍යනවනම් දීපන්.....
    අප් කරලා එවන්න ක්‍රමයක් හොයා ගෙන තිබ්බ නම්....

    :):):)

    අපේ උන් ඔන්ලයින් ගහයි හැමදාම එහොම උනොත්.

    :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා ඔක්කටම කිව්වා මම යනවා.........! එහෙනම් කන සාක්කුවට දාගන්නේ නැතිව නිදා ගනිල්ලා................!:lol:
    තව පෝස්ට් 5ක් ගහලා පල‍යන් මචන්....:cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප් කරලා එවන්න ක්‍රමයක් හොයා ගෙන තිබ්බ නම්....

    :):):)

    අපේ උන් ඔන්ලයින් ගහයි හැමදාම එහොම උනොත්.

    :P:P:P
    අඩෝ එහෙම ක්‍රම‍යක් තිබුනා නම් පට්ට‍යි.....:cool::cool::cool: