2012 Nov 20 ElaKiri Radio ! Hangout with dj gamaya [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා හෙට ඇවිත් උදේනම් ගහමු.........! පට්ටම නිදි මතයි මචන්.....!
    හෙට වැඩට යන්නත් ඕන...!
    අවුලක් නෑ එහෙනම් හෙටම ගහමු..... සුභ රාත්‍රි‍යක්....:cool::cool::cool:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    57.gif
    57.gif
    57.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන්ලා මචීල මම කැපෙනවා වැඩක් තියෙනවා :( ..... හැමෝටම සුබ රාත්‍රියක්.....හීනෙන් උබල කැමති දේවල්ම පෙනීයන්.... ගමය ෂෝ එක එල හොඳේ.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා මචීල මම කැපෙනවා වැඩක් තියෙනවා :( ..... හැමෝටම සුබ රාත්‍රියක්.....හීනෙන් උබල කැමති දේවල්ම පෙනීයන්.... ගමය ෂෝ එක එල හොඳේ.....
    එලකිරි... උඹව හීනෙන් කොටි‍යම කාපන්....සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන්ලා මචීල මම කැපෙනවා වැඩක් තියෙනවා :( ..... හැමෝටම සුබ රාත්‍රියක්.....හීනෙන් උබල කැමති දේවල්ම පෙනීයන්.... ගමය ෂෝ එක එල හොඳේ.....

    කෙල්ල හීනෙන් උඹේ බෙල්ලම මිරිකපන්....
    ගුඩ් නයිට්