2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගල් ඉබ්බා එක වෙලාලු:lol::lol:
    turtle008.gif
    turtle008.gif
    turtle008.gif
    turtle008.gif

    thope irisiyawa
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    30075yu908.gif



    අපි නටමුද?
    බුදු අ‍යි‍යේ.....නටනම් නටමු....හැබැ‍යි ලොකු ගිෆ් නම් දාන්න එපෝ.....ත්‍රෙඩ් එක හිර වෙනවා.....
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩෝ මම ත්‍රේඩ් එකේ ඉල්ලපු සින්දුව දැන්ම දීපන්:frown:.10ට දීපන් rock on film එකේ සින්දුවක්:cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අධ්‍යාපනික කටයුත්තක් සඳහා පොඩ්ඩක් යොමු වෙන්න සිදු වී තිබෙනවා....
    පස්සෙ සෙට් වෙමු....
    කමෙන්ට් කලේ නැති වුනාට රේඩියෝ අහං ඉන්නෙ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතක් දෙකක් ගැලෙව්වැයි:rofl::rofl:
    ඊයෙම එකෙක් නම් සෙත්තපෝච්චි.....අනික මං හිතන්නේ අද උදේ වෙන්න ඇති.....
    පැටියා;13898332 said:
    :shocked: කාටද කෙලියෙ? :lol:
    අෆ්ෆා....දන්නව නේහ්...ඒව ටිකක් කන්ෆිඩෙන්ෂල් නේහ්...............
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පැටියා;13898377 said:
    අධ්‍යාපනික කටයුත්තක් සඳහා පොඩ්ඩක් යොමු වෙන්න සිදු වී තිබෙනවා....
    පස්සෙ සෙට් වෙමු....
    කමෙන්ට් කලේ නැති වුනාට රේඩියෝ අහං ඉන්නෙ.

    yana thanaka nobi hitu eka dawasaK :eek::eek::eek::eek:
     
    Status
    Not open for further replies.