
my favrt actor

charlie sheen මම ආසම කරන ඇක්ටර් කෙනෙක්.
ඔය tv show එකේ ඉන්නවා වගේ නම් නෙමේ දැන් පොර,ගොඩක් වෙනස් වෙලා.
හේතුව තමා ඩ්රග්ස්.
අපරාදේ two and half men එකෙන් පොර ගියේ.
අලුත් එපිසෝඩ් බලන ගානෙ මූව මතක් වෙනවා.
![]()


Charlie ta T&H ain weddi 100Million$ hambunaa ban!
HE WAS THE BEST. I MISS HIM ON THE SHOW.

මේක Tv show එකක් නෙමෙයි බන් උගේ real life එක
චාර්ලි two & half men එකේ ratings අඩු වෙනකොට. chuck lorre show එකේ audince එක වෙනස් කළා. දැන් එක target කරන්නේ gay & womens
TV එකේ නිකන් පෙන්නන නිසා අලුත් season එක බැලුවා එත් season 10 episode 1 බලල නම් මට එක එපාවටම එපා උනා.![]()
tv show එක කිව්වෙ celebmillioner එක බන්.
අනික් වීඩියෝ එක මම කලින් බලලා තියනවා.
දැන් නම් two n half men වැඩක්ම නෑ. බලන්න හිතෙන්නෙම නෑ.
ඇත්තටම කිව්වොත් two and half men කියන්නේ චාලිගෙ ඇත්ත කතාවම තමා.
පොරගෙ ඇත්තම ex-wives ලත් ඒකෙ මුල් එපිසෝඩ් වල රගපානවා girl friends ලා විදියට.
ඉතින් පොර නැතුව කොහොමද ශෝ එක කරන්නේ.
කොහොම හරි පොර දිගටම ශෝ එකේ හිටියනම් තමා එල.
ඔව් බන් . Producer ට තිබ්බේ charlie නැතුව show එක කරන්නේ නැතුව cancel කරලා දාන්න. හොඳට තිබ්බ sitcom එක ඉඅවරයි. Anger mangment එකත් Two & half men වගේ අරගෙන යන්න හදන්නේ


