කොනේ නෙවෙයි ඉන්නේ friend list එකේලු.....කොයි කොන ද බන්. මට මන්ඥන් වගේ![]()
කොනේ නෙවෙයි ඉන්නේ friend list එකේලු.....කොයි කොන ද බන්. මට මන්ඥන් වගේ![]()
සිරාවටම බන්... ඕවා නිතරම ගහන එක නම් හොඳ නෑ තමයි....

වෙලාවට ඔයා වත් ඉන්නෙ. නැත්නම් මම තනියම් මුන් කියන කථා කොහොම කියල ඉවසන් ඉන්න ද අනේ![]()

ඕල්ඩ් එවුන්ට කොහොමත් හරියන්නේ ඕල්ඩ් තමයි

හෑ... කසාද බැඳපු මනුස්සයෙක් කියන කතාවක්ද ඒ......
වෙලාවට ඔයා වත් ඉන්නෙ. නැත්නම් මම තනියම් මුන් කියන කථා කොහොම කියල ඉවසන් ඉන්න ද අනේ![]()

apoo Rexeyaala gena nam katha karala wedak nehelu
buwaakka![]()
![]()
ඉඳලා හිටලා ගැහුවට අවුලක් නෑනේ.....වයිට් නම් ආයෙ ආත්ම ගානකට එපා![]()
කෝරලේමහත්තයා;13900584 said:මේ රේඩියෝව නිසා gym එක මගහැරෙනවා...
විඩාව නිවන බොලිවුඩ් සිංන්දු නැද්ද..

කෝරලේමහත්තයා;13900584 said:මේ රේඩියෝව නිසා gym එක මගහැරෙනවා...
විඩාව නිවන බොලිවුඩ් සිංන්දු නැද්ද..
kathakarala wadak nae thma
apoo Vidueyaala gena nam katha karala wedak nehelu
buwaakka![]()
![]()

ඉඳලා හිටලා ගැහුවට අවුලක් නෑනේ.....

මගේ වෙඩිනින් එකටත් දුන්නේ ඕල්ඩ් කෙග් විස්කි තමයි...බීපු එවුන් අපහු ගෙවල් වලට ගහින් තියෙන්නේ දවස් 5ට පස්සෙලුඕල්ඩ් කෙග් විස්කි එක නම් පට්ට. තැපෑලෙන් වදින්නෙ![]()