Assassin's Creed 3 | Hitman: Absolution Direct Single Links

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
hitman-absolution-professional-edition_10_pac_m_120524092601.jpg
Assassin%27s_Creed_III_Game_Cover.jpg


ඔය ගේම් දෙකේම Direct single click downloadable, Resumeable, IDM supportable link දෙක ඕන උන් ඉන්නව නම් මට PM කරපන්. දෙකම SKIDROW උන්ගෙ රිලීස්. ලංකාවෙ වෙලාවෙන් 2012 නොවැම්බර් 23 වෙනිද රෑ 11 විතර වෙනකම් මේ links වැඩ කරයි. ඕන උන් PM කරන්න.

* Private use only. :growl::growl::growl::growl:
 
  • Like
Reactions: Rayn Smith

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
මට PM දාන උන් මෙන්න මේ විස්තර ටිකත් එවපන්. කනෙක්ෂන් ස්පීඩ් එක. එක දිගටම බාගන්න පුළුවන්ද බැරිද කියන එක. මොකද ඔය කීව වෙලාවට ෆයිල් මැකුවාම ආයෙ බාගන්න වෙන්නෙ නෑ ඔන්න කලින්ම කීව. :rolleyes:
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
bump mage ganay

:cool::cool: +

Links ඉල්ලූ අය මට කනෙක්ෂන් ස්පීඩ් එක එවපල්ලා. 50Mb/s විතර එකක් තියෙනව නම් ඉක්මනට බාගත්තෑකි හෙට උනත් බෑවෙන්න දාල. ස්පීඩ් අඩු උන්ට මගදි හිර වෙලා බාගන්න බැරි වෙයි කියලයි කනෙක්ෂන් ස්පීඩ් එක අහන්නෙ :sorry:. මොකද ෆයිල් එක මැකුවාම ආයෙ බාන්න බැරි වෙලා අඩන්න එපා. :no::no::no:
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
අහ් තව එකක් කියන්න ඕන හම්බයෙක් නම්, ෆේක් නම් උන්ට මගෙන් උදව් නෑ.
 
Last edited:

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    5gb eka tibba neda Assassin's Creed III eke, mamanam eka bala den 10%k ivarai, hit man eketh repack ekak enakan idala banava ban, nettam 30gb ne ban banna, bump
     
    • Like
    Reactions: Harry Potter