Hide folder-------> one click (Tutorial)

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Right click HIDE




    අහ් මචන්zලා

    tumblr_m2ycqjVSeH1qmjkqo.gif




    ඔන්න අද කියල දෙන්න යන්නේ Folder එකක් right click එකකින් කර ගන්න විදිහ කියලා දෙන්නයි..
    :cool::cool::cool: :cool::cool::cool: :cool::cool::cool: :cool::cool::cool:


    කට්ටිය කියයි ඇයි බන් properties ගිහින් පුලුවන්නේ ඩෝ කියලා.
    :angry: :angry: :angry: :angry: :angry:
    හරි හරි බොලව් එහෙනත් පුලුවන්.
    එහෙම යන්නෙවත් නැතුව වැඩේ කර ගන්න විදිහ කියල දෙන්නයි යන්නේ.

    :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol:


    ඔන්න පටා................න් ගත්තා කියහන්කෝ

    පලවෙනියෙන් මම ෆෝල්ඩර් එකක් හදා ගත්ත ඩෙස්ක්ටොප් එකේ ලේසියට.

    5WSRs.jpg


    පේනවනේ රයිට් ක්ලික් කරාට දැනට මුකුත් මෙතන වැටිලා නැහැ hide folder කියල.
    නැත්තම් ඉතින් එතනට දා ගන්නනේ තියෙන්නේ. :yes:
    හරි එහෙනම් දා ගන්න පටන් ගමු

    පලවෙනියන් start button එක ඔබලා search bar එකේ ටයිප් කරන්න regedit කියලා.
    ඊට පස්සේ එන්ටර් කරන්න.
    m2Wt2.jpg



    දැන් එයි මෙහෙම එකක්.

    M545B.jpg


    හරි. දැන් අපිට ඕන පොට් එකට ඇවිල්ලයි තියෙන්නේ.
    දැන් කරන්න තිය්න්නේ මේ පල්ලෙහා පෙන්නලා තියනවා වගේ මම දීල තියන පාත් එක දිගේ යන්න.

    HKEY_CLASSES_ROOT
    oXpxt.jpg



    Directory
    rRBwK.jpg


    shell
    YB7ls.jpg


    දැන් shell කියල ෆෝල්ඩර් එක උඩට එක පාරක් ක්ලික් කරලා new ගිහින් key කියන button එක ක්ලික් කරන්න..


    XQfu1.jpg


    ඊට පස්සෙ හැදෙන ෆෝල්ඩර් එක Hide Folder ඔය තියෙන විදිහෙන්ම rename කර ගන්න. කැපිටල් සිම්පල් හරියට බලලා. :yes::yes::yes:

    bL5O4.jpg



    දැන් Hide Folder එක උඩට එක පාරක් ක්ලික් කරලා ඒක තොරගෙන දකුණු අත පැත්තට මවුස් එක ගෙනිහින් right ක්ලික් කරන්න.
    ( default කියන එක උඩට ගිහින් කරන්න එපා මෙතනදි :no::no::no: ) රූපය බැපුවහම තේරෙයි. :yes:


    bL5O4.jpg


    qKPGE.jpg


    ඊට පස්සේ new ගිහින් String value කියන එක click කරන්න. ඒක මෙන්න මෙහෙම rename කර ගන්න.
    HasLUAShield හරියටම කැපිටල් සිම්පල් ගහලා වැඩේ කර ගන්න. :yes::yes::yes::yes:

    hFDXX.jpg


    ඊට පස්සේ ආයෙත් Hide Folder icon එක උඩට ගිහින් right කිලික් කරලා new ගිහින් key කිලික් කරන්න. ඊට පස්සේ ඒ එන folder එක command කියලා rename කරගන්න.

    uE8eU.jpg



    ඒ හදා ගත්ත command කියන ෆොල්ඩෙර් එක තියන default කියන එක උඩට දෙපාරක් කිලික් කරන්න.
    ඊට පස්සෙ එයි මෙහෙම එකක්...

    TLcQj.jpg


    ඔන්න ඕකේ value data කියන තැනට මෙන්න මේක ටයිප් කරන්න.

    attrib +h "%1" (attrib[space]+h[sapce]"%1")

    ( පොඩි වෙනසක් වත් නොකර මේ වගේම ටයිප් කරන්න.දම් පාටින් තියන ටික ගහන්න. කලු පාටින් තියන ටික එපා. ඒක දැම්මේ ස්පේස් තියන්න ඕන තැන් කියන්න )


    දැන් OK click කරන්න..


    හරි දැන් වැඩේ ඉවරයි.දැන් ඕනම folder එකකට ගිහින් right ක්ලික් කරන්න මේ වගේ...

    mDhyS.jpg


    අම්මගායි කියහන්කෝ මෙන්න බඩු කෑල්ල ඇවිලා කියහන්කෝ..
    දැන් ඉතින් ක්ලික් කරලා බලමු හරියට බඩු එක්සිකියුට් වෙනවද කියලා.

    nacID.jpg



    අම්මට සිරි උනයි කියහන්කෝ...
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :D :D :D :D
    ( මුකුත් වෙන්නේ නැතුව කලු පාට command prompt එකක් එකපාරට ඇවිත් ගියොත් ඒ කියන්නේ කෝහෙ හරි පොට් එකක් වැරදිලා කියලයි :sorry::sorry::sorry::sorry: එහෙම උනොත් ප්‍රවේසමෙන් තමන් හදපු ෆොල්ඩර් මකලා ආය කරලා ට්‍රයි කරන්න :yes: )

    හෝව් හෝව්..
    hide කරන හැටි විතරනේ කීවෙ.
    unhide කරන හැටිත් කියන්න එපැයි නැත්තම් මුන් බනියි ඇයි බෝලේ unhide කරන්න properties යන්න ඔනේද කියලා..

    ඒක කරන්නේ මෙහෙමය.ි කලින් වගේමයි.. පහල මන් කරපු හැටි දැක්කහම මීටර් වෙයි..
    :yes:

    ආයෙත් අර විදිහටම regedit ගහලා box eka open කරගෙන shell කියන එක උඩින් කිලික් කරලා Unhide Folder කියලා folder එකක් හදා ගන්න..

    6XD9u.jpg


    දැන් ආයෙත් කලින් විදිහටම string value ගිහින් ඒ එන එක HasLUAShield කියලා rename කර ගන්න :yes:

    ඊට පස්සේ අපි හදා ගත්ත Unhide Folder එක උඩට right කිලික් කරලා new ගිහින් key click කරන්න

    8fjvQ.jpg



    ඒ එන folder එක command කියල කලින් වගේ ම rename කරගන්න

    ddDwi.jpg



    command එක click කරහම ඒක යටතේ තියන default එක double click කරහම එනවා ආයේත් මෙහෙම එකක්

    4PbYV.jpg



    ඒකේ ...... තැන මෙන්න මෙහෙමම ටයිප් කරන්න වෙනස් නොකර ( මතක ඇතුව - ලකුන දාන්න + ලකුන එපා :no::no::no:)

    attrib -h "%1" (attrib[space]-h[sapce]"%1")

    (දම් පාටින් තියන ටික ගහන්න. කලු පාටින් තියන ටික එපා. ඒක දැම්මේ ස්පේස් තියන්න ඕන තැන් කියන්න)
    ADBCJ.jpg



    දැන් හරි... දැන් ගිහින් ආයෙත් ගිහින් අර හයිඩ් කර ගත්ත ෆොල්ඩර් එක උඩට ගිහින් රයිට් ක්ලික් කරලා බලන්න මොකෝ සීන් එක කියලා... අම්මට හුඩි බඩු ඇවිල්ලා කියහන්කෝ

    TQ4Wk.jpg




    හරි එහෙනම්...
    ත්‍රේඩ් එක ඩිගට තිබ්බට පොඩි වැඩක් ඕක.
    Registry editing ගැන දන්නේ නැති අයටත් තේරෙන්න දාපු හින්ද ටිකක් දිගට ගියේ..
    එහෙනම් 0716aravinda කැපුනා
    :yes: හොදයි නම් හොදයි කියහල්ලා :yes:
    :no::no: සෙට් වෙන්නේ නැත්තම් ඒත් කියපල්ලාz :no::no:
    අනිත් අයට බලන්න උදව් කරලා යමල්ලාz
    :yes:

    ජයෙන් ජය!!!!



    fNxWV.gif
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,301
    2,592
    113
    Colombo
    මැක්සා ඩෝ.. සොෆ්ට් කෑලි දාගෙන ස්ලෝ කරගන්නවට වඩා මේක පට්ට !
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල අරා..... ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන් වැඩිය වද නොවී...
    හැබැයි ඉතින් මම කල්පනා කලේ .. උඹලට හිතෙන්නෙම හොර වැඩ ලස්සනට කරන ක්‍රම විතරයි නේ.....:P :D:D:D:D