නෑ නෑ වලියක් නෙවෙයි...... කොල්ලෙක් අඬු කඩාගෙන ... ඌව හොස්පිට්ල් එකට පත බාවලා දැන් බෝඩිමට ආවේ.....

නෑ නෑ වලියක් නෙවෙයි...... කොල්ලෙක් අඬු කඩාගෙන ... ඌව හොස්පිට්ල් එකට පත බාවලා දැන් බෝඩිමට ආවේ.....

අපි ඉතින් කේස් දාගන්නේ නැතුව පාඩුවේ ඉන්න මිනිස්සුනේ බන්.....උබට නැති කෙස්?
එළ එළ ඒක හොඳයි. අද හොඳ ෆන් එකක් ගන්න පුළුවන්නෙ
හරි හරි... ඔන්න එහෙනම් මමත් ඈඳි ගත්තා.....පොල්මලේ එකක්ද... කමක් නැහැ... ඔය කොනකින් ඈදි ගත්තනන්