2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔන්න මචන්ස් ලා ඔක්කටම කිව්වා මම අද කලින් යනවා.....
    වැඩ ටිකක් තියනව කරගන්න. හෙට වෙනකොට ඉවර කරගන්න ඕන.....
    එහෙනම් ඔක්කටම සුභ රාත්‍රියක්...
    DJU9 show එක එලටම යනවා... උඹට ජයශ්‍රී.....

    එලාස්....
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    නෑ නෑ ඔය ජයාගෙයි සසියගෙයි කේස් එක කියන්නෙ... ඒක දැන් ටිකකට කලින් බිබිසියෙත් ගියා කියහන්කො...ඒක දැන් ලෝක ප්‍රසිද්ද රහසක් කියහන්කො:rofl::rofl::rofl:

    අන්ජුවා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    loka pujitha wela
    81.gif

    සමනල් හැගුමන්
    b-10.gif
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නෑ නෑ ඔය ජයාගෙයි සසියගෙයි කේස් එක කියන්නෙ... ඒක දැන් ටිකකට කලින් බිබිසියෙත් ගියා කියහන්කො...ඒක දැන් ලෝක ප්‍රසිද්ද රහසක් කියහන්කො:rofl::rofl::rofl:

    අප්පා එහෙමත් එකක්ද?.
    :cool::cool::cool:
    එහෙනම් මේක ජාත්‍යන්තරේටත් ගියා.ඔබාමාත් මැදිහත් වෙයි වගේ ලිද ඉහින්න.

    :lol::lol::lol:
     
    00020404.gif
     
    Status
    Not open for further replies.