උඹට පුලුවන් ද බන් මාව මරන්න.
උඹ ඉස්සෙල්ලා ලිදෙන් ගොඩ එන්න එපෑ. ඒක මේ කපේදී වෙන්නේ නෑ.


කුසගින්න නිවාගන්න ගියේkoheda bola giye
.ඉතින් උබට ගොඩට එන්න බැරිවුනාද

සේරයක් කිව්ව නේ... බැ කියල බැමයි...



පැයකට පෝස්ට් පන්සීයක වේගෙන් යන්න වෙනව කියහන්කො



ඔන්න මචන්ස් ලා ඔක්කටම කිව්වා මම අද කලින් යනවා.....
වැඩ ටිකක් තියනව කරගන්න. හෙට වෙනකොට ඉවර කරගන්න ඕන.....
එහෙනම් ඔක්කටම සුභ රාත්රියක්...
DJU9 show එක එලටම යනවා... උඹට ජයශ්රී.....
අප්පා එහෙමත් එකක්ද?.
එහෙනම් මේක ජාත්යන්තරේටත් ගියා.ඔබාමාත් මැදිහත් වෙයි වගේ ලිද ඉහින්න.
![]()