2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
පුතා;13907869 said:
:cool:ඕයේ!!:cool:

dance3.gif
dance3.gif
dance3.gif
dance3.gif
dance3.gif
dance3.gif


7000_ip.jpg


ගැහුවා කියහන්කෝ 7000ක්.... උදව් කරපු හැමෝටම මගේ තුති

CongrTzzzzz Jayeee:cool::cool::cool::cool::cool:
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද...ආයෙ දවස් දෙකකින් තමයි සෙට් වෙන්න වෙන්නෙ... ඒ කියන්නෙ ඉරිද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    සුබ රාත්‍රියක් මචන්... හීනෙන් මාව පෙනීයන්
     
    Status
    Not open for further replies.