2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9 [2]

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ ෂෝ එක මැක්සා කියහන්කෝ.......සුපිරි යෑ......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    fb එකෙන් ඇහුවට කමක් නෑ බන්:).මම කියන්නේ මේකේ ටැග් හිටන් දාලා හොරෙන් අහ්ගෙන ඉන්න එවුන් ගැන:frown:.කෙල්ලෝ 5 6දෙනක් ගෙන්න ගන්න බලමු.එත්කොට කටිය එයි:lol:
    ඔව් බන්... ඕක තම‍යි අර කවි නූලටත් වෙලා තිබුනේ.....නිසංසි අක්කට‍යි මට‍යි එපා වෙලා තිබුනේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එන්නේ නැති එවුන් එන්නෙම නෑ තම‍යි බන්.... ඕනේ පු** කරගත්තාවේ.....
    ඒ මදිවට ටැග් දානවත් එක්කනෙ බන් උන්:frown:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හා සයිමා දෙන්නම් :lol:

    vaiyc.gif
    vaiyc.gif
    vaiyc.gif
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    හොරෙන් අහන එවුන් එනවද? නැත්නම් මම එන්නද?
    අඩෝව් දන්නවද මන් කවුද කියල....
    :frown::frown::frown::frown::frown:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්... ඕක තම‍යි අර කවි නූලටත් වෙලා තිබුනේ.....නිසංසි අක්කට‍යි මට‍යි එපා වෙලා තිබුනේ.....
    දැන් හරිනේ :cool:ඔය පෙට්ශලා එහෙම හිට්යට එන්නේ නෑනෙ ඒකට:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ මදිවට ටැග් දානවත් එක්කනෙ බන් උන්:frown:
    සිරාවට..... ටැග් දාන්න විතරක් එනවා අඩු ගානේ එකම එක වතාවක් පෝස්ට් එකක් දාපල්ලකෝ.....
     
    Status
    Not open for further replies.