මචන් මගේ TV container එකක් මේ මාසේ අන්තිමට ලන්කාවට එනවා. wholesale ගන්න කවුරුහරි ඉන්නවනම් මට pm කරන්න.
මම මේක එක එක විකුනන්න අදහසක් නැහැ ඒ නිසා විකුණගන්න පුළුවන් කාට හරි මුළු තොගයම සාදාරන මිලකට දෙනවා.
December මුල් සතියේ භාණ්ඩ බැලීමට පුළුවන්. සියලුම භාණ්ඩ New Zealand වල used කරපු බඩු. උපරිම condition එකේ තියෙනවා
අඩංගු උපකරණ: CRT TV (between 14" - 32" inch), Stereos, DVD players, LCD Computer monitors, Microwaves
Brands: SONY, Panasonic, Samsung, Phillips, Technics, Sharp, LG