මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ දුරින් කී කතාවෙන්
බිතුසිතුවමි ලෙසින් ජීවිතේ හි
ආදරෙයි ආදරෙයි සැමදා මා...
මල්යාය පීදී මට වාසනාවන්ත
සුවදින් නැවුමි ගී ලියාදී වගේ
පෙර අත්භවෙහි බැදුණා වගේ
ඔබ ආවාද මගේ ලොවට අරුණෝදෙ වී
දිවිනිමිනයේ අතරමංවී සිතින් හඩන
මට පාර පෙන්වූ තරුනෙත් ඔබෙ
රැකගන්නෙමි ඔබව නිකැලැල් මලේ
ඔබ පේ‍්‍රමාදරෙ මියෙන තුරු ස්නේහයේ