2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්තුතියි කිබුල මගේ සින්දුව දුන්නට.. :)
    අද මගේ පරණ gf දැක්ක. එයා බැදල ළමයෙකුත් ඉන්නවා..:(
    ඕවා ගැන වැඩි‍ය හිතන්න එපා බන්.....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ම්ම්..,වෙන්න ඇති...
    lyrics නෑ....


    ඌ නැති පාඩුව යන්න එක්ක ඔයා දැම්මනේ..
    11.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ස්තුතියි කිබුල මගේ සින්දුව දුන්නට.. :)
    අද මගේ පරණ gf දැක්ක. එයා බැදල ළමයෙකුත් ඉන්නවා..:(

    :lol::lol::lol: e kiyanne ubata passe set una eka wedakaru
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තුතියි කිබුල මගේ සින්දුව දුන්නට.. :)
    අද මගේ පරණ gf දැක්ක. එයා බැදල ළමයෙකුත් ඉන්නවා..:(
    පාටියක් දියං... ලොකු මරනෙකිං බේරුන නිසා :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    5.5k ගැහුවා.... මන් දැන් යනවා පොදක් පදම් වෙන්න.. සුබා නයිට් එකක් වේවා...
    එල එල..... පොඩ්ඩක් අනුමත වෙ‍යන් එහෙනම්.... සු.රා....
     
    Status
    Not open for further replies.