2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා ගල උඩ තියලා වෙඩි තිබ්බා.
117.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oluwa atha gaala tokka ayina cn ekak yanne ayiya

    එහෙම ද? ඔය වගේ ෆිල්ම්ස් 3,4 තියෙන්නෙ ජනප්‍රිය ඒව. අනිත් සේරගේ ම අවසානය හොඳයිනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි සහෝ ත්රෙඩ් එක අදින්න සප් එකක් දෙමු නේ...
    අර හෝතඹුවො අදුනගන්න බෑ ස්ටාර් ඇවේටර් දාගෙන
    ඔක්කොම එක වගේ...

    එළ එළ මටනම් හැබැයි මද වේ‍ගයෙන් තමයි මේ ටිකේ ම පොස්ට් දාන්න වෙන්නෙ එස්එල්ටී එකේ අයියලගෙ වැඩ නිසා. ඔව් ඔව් කට්ටිය ම එකම දාගෙන නිසා අමාරුයි තමයි හොයාගන්න :rofl::rofl: