Gangnam Style English R&B Remix (강남스타일) - Ashanthi
අශාන්තිගේ fB ෆෑන් පේජ් එකේ තිබිල දැක්කේ..
මේක Gangnam Style එකේ English රිමෙක් එකක්.
වැඩේ නම් නරකම නෑ.
.කවර් එක හොදට කරලා තියෙනවා.
මේක දැකපු අය ඇති දැනටමත්.
ඔන්න දැකපු නැති අයට බලාගන්න දැම්ම .
රිපොස්ට් නම් සොරිම තමයි !

Last edited: