ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප#

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20498345 said:
    ඔව්..61 එක 62 එක තියෙද්දි මිනිස්සු ගන්නේ හේතු ඇතිව
    එකක් වාහනේ ඔප්ශන් හුගාක් අඩුයි,හදල තියෙන්නේ වතුරේ හරි ඔබන්න.. ඕනේ ජල්බරියක ගිහින් පන පිටින් ඈවහැකි. 62 එකේ බපර් එකක හාවෙක් වැදුනනම් කැලේ ඇතුලේ එයාබෑග් දිග ඇරන් නිදාගන්නයි වෙන්නේ

    :rofl::rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    tm%206cm33snorkellivo.JPG
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;20498266 said:
    උබලා නිසාන් පැට්‍රෝල් එකස්පර්ට් කෙනෙක් නෙමේනම් කිසිම දවසක ලංකාවේ නිසාන් පැට්‍රෝල් ගන්න යන්න එපා තනියම. 99.99%ක් වයි60 තියෙන්නේ හොර වාහන.

    65- / 61-(bus) වගේ සෙට් වෙනවනම් බය නැතුව ගන්න

    32 ඒවා තියෙන තරමක් 180 සීරීස් කොට දික් කරපුවයි 60 කරපුවයි තියෙන්නේ

    මේවගේ අවුල මොකද්ද බං..? :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;20498275 said:
    61 එකේ 3000cc ටර්බෝ එකකුයි 4200 cc ටීඩී42 තියෙන එකකුයි දෙකක් එනවා.. මටනම් ඉතින් ඇන්ජිම ටීඩී 42 තමා:)

    ඕකේ කොට මොඩල් එකක් ඉක්මන් එකේ දාලා තිබ්බ ලඟදී... :)
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කොහොමත Y60 යක් බුස් ගාලා KWID එකක් ලගින් ගියොත් :rofl:

    රෝද 4 මාරු වෙයි. බොනට් එක පිටිපස්සේ දොරට සෙට් වෙලා පිටිපස්සේ දොර බොනට් එක වහගෙන තියෙයි.

    :lol::lol::lol::lol::lol:
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Y 60 Modified එකක් ඕන තරම් drive කරලා තියෙනවා ..මගේ යාලුවෙක්ගෙ එකක් ... කවදාහරි wife ට අරන් දෙන්නේ y60 ක්..එකී ඕවට මැරෙන්න හදනවා.අනික කෙල්ලෝ drive කරන විදිය අපි දන්නා හින්ද කෝකටත් හොදි y60 වගේ මරුමුස් වන්ඩ්යක් අරන් දෙන එක..අනික වාහනේ හයියයි. අනික hybrid වගේ fiber කාලි නැනේ මේකේ..ඕන ගහක ගලක හප්පහෙන යන්න කියල ඕකක් අරන් දෙන්න හිතන් ඉන්නේ මන්.:lol::lol::lol::lol:
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Y 60 Modified එකක් ඕන තරම් drive කරලා තියෙනවා ..මගේ යාලුවෙක්ගෙ එකක් ... කවදාහරි wife ට අරන් දෙන්නේ y60 ක්..එකී ඕවට මැරෙන්න හදනවා.අනික කෙල්ලෝ drive කරන විදිය අපි දන්නා හින්ද කෝකටත් හොදි y60 වගේ මරුමුස් වන්ඩ්යක් අරන් දෙන එක..අනික වාහනේ හයියයි. අනික hybrid වගේ fiber කාලි නැනේ මේකේ..ඕන ගහක ගලක හප්පහෙන යන්න කියල ඕකක් අරන් දෙන්න හිතන් ඉන්නේ මන්.