OCJP help - oracle certified java professional

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    machan OCJP - oracle certified java professional exam ekata witarak keeyak money yanawada..

    honda exam centers and karanna honda tan tiyenne monawada?

    class gyot ekata keeyak witara gannawada ? taniyama karana puluwan nam e kohomada ?

    dan kenek podi sup ekak dena thx
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තනියම කරන්නත් පුලුවන්
    එත් class එකකට ගියත් පාඩුවක් වෙන්නෙ නැ
    exam fee එක නම් 25/-යි ගානක් වෙනව
    exam centers නම් netassists තමයි මම දන්නෙ නම්. ඒක මේ දවස්වල repairing ද කොහෙද මම යන ගමන් දැක්කා බඩු සේරම අස් කරල තියෙනව
    මමත් ලබන අවුරුද්දෙ මේ කාලෙදි exam එක කරන්න ඉන්නෙ
    දැන් ගොඩ කාලෙක ඉදන් self studying +class
     
    Last edited:

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    තනියම කරන්නත් පුලුවන්
    එත් class එකකට ගියත් පාඩුවක් වෙන්නෙ නැ
    exam fee එක නම් 25/-යි ගානක් වෙනව
    exam centers නම් netassists තමයි මම දන්නෙ නම්. ඒක මේ දවස්වල repairing ද කොහෙද මම යන ගමන් දැක්කා බඩු සේරම අස් කරල තියෙනව
    මමත් ලබන අවුරුද්දෙ මේ කාලෙදි exam එක කරන්න ඉන්නෙ
    දැන් ගොඩ කාලෙක ඉදන් self studying +class


    thx macho! ammatahudu 25k wenawada ban! :frown: did u mean only the exam fees ? or with that class fees ?