Shirin Farhad Ki Toh Nikal Padi 2012 [Hindi Comedy Movie]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    බලන්න ආස දෙයක් හම්බුනාම ඔයාලත් එක්ක බෙදාගන්න එක කොයි කවුරුත් වගේ මගෙත් පුරුද්දක්.අද මේ ඔයාලත් එක්ක බෙදාගන්න හදන්නේ හින්දි ,ලස්සන, බලන්න ආස හිතෙන, හාස්‍යජනක චිත්‍රපටයක්.මේකෙ නම තමයි Shirin Farhad Ki Toh Nikal Padi 2012. පටන්ගත්ත වෙලේ ඉඳන් හිනාවෙන්න පුලුවන් විදියට ලස්සනට හදල තියෙනවා.මේකෙ රඟපාන්නෙ කව්ද කියල සමහර අයනම් අඳුනනවත් ඇති.මේකෙ ඉන්නෙ ප්‍රසිද්ධම හින්දි චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක්.එයා තමයි Farah Khan.මෙයා තමයි Main Hoon Na (2004) ,Om Shanti Om (2007) , Tees Maar Khan (2010) අධ්‍යක්ෂණය කලේ.

    HBQyl.jpg


    ZcJpA.png

    DOWNLOAD


    මම වැඩි විස්තර මුකුත් කිව්වෙ නැහැ.අවශ්‍ය අයට මම links දාල තියෙන්නෙ උඩින් දාල තියෙන විස්තරයෙම.ඇත්තටම කිව්වොත් මේකෙ වෙන්නෙ මොනාද, කතාව මොකක්ද කියල කියන්න ගියොත් අගයක් නැතුව යනවා...අනික ඕක කියන්න ගියොත් මම public එකේ කියන්න අකමැති වචන කියන්න වෙනවා..ඒ නිසා වැලකී සිටිමි.වැඩි විස්තර මොකටද ඉතින්...Download කරලම බලන්නකො.:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බලමු...:)
    හින්දිනම් වැඩිය බැලෙන්නෑ මචං... :sorry:
    උඹ කියන නිසා බලමු...:rofl:
    රෙප් දෙන්න බැරි ලු ‍බන්...:(
     
    • Like
    Reactions: dilrasan