ගහන්න ලේසි කරගමු ! Pool Live Tour Cheats !!

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ගහන්න ලේසි කරගමු ! Pool Live Tour Cheats !!


    app_full_proxy.php


    මේ දවස් වල හැමෝම වගේ ගහන facebook game එකක් තමා Pool Live tour කියන්නේ . සමහර විට එය ඔබේ ප්‍රියතම ක්‍රීඩාව වෙන්න පුළුවන් සමහර විට ඔබ කාට හරි එල්ලන් ගහනව ඇති . සමහර විට එල්ලන් කලත් ඇති නේද? ඔව් අද මම කියන්න යන්නේ ඉල්ලන් කන්නේ නැතුව Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක් . මේ පොඩි මෘදුකාංග දෙකම බවිත කරන්න පුළුවන් වෙන්නේ අංජනම් එලි නැති Pool game එකක් ගහනකොට තමා

    මොකක්ද මේ අංජනම් එලිය ?

    අංජනම් එලිය කියන්නේ ඔබ 10 $ , 50 $ වගේ ක්‍රීඩා කරද්දී ඔබට පෙන එලිය (target ) [ලොල් ]
    ඔබට දැන් තේරෙනව නේද අංජනම් එලිය නැති උනාම හරි කරදරේ කියල ? Match නම් කියක් පැරදිලා ඇද්ද නේද ? පි ;)

    හරි අද ඉදන් ඔබට පුළුවන් හොදට Play කරන්න . මුලින්ම මේ මම දීල තියෙන Software එක Download කර ගන්න

    >>>Download Pool Live Tour Cheat Software <<<

    කොහොමද මේ Software එක බාවිතා කරන්නේ ?


    pool+live+aiming+level+10.png


    හරි පළමුව ක්‍රීඩාවට යන්න . ඊට පස්සේ අංජනම් එලි නැති Pool Table එකක් ගන්න
    ඊට පස්සේ Pool Aim Assist Open කරන්න . ඔබට ආපු Pool Aim Assist Window එක Full Screen දා ගන්න .
    ඊට පස්සේ ඔබේ වාරය ආපුවම ... ඔබට අවශ්‍ය කරන බෝලය තොර ගන්න . ඒ කියන්නේ වලට දන්නා ඕන බෝලය තොර ගන්න . ඊට පස්සේ CTRL Button එක ඔබල ඔබට වලට දන්නා ඕන බෝලය මත Click කරන්න .. ඊට පස්සේ ඔබට පෙනෛ බෝලය දාන්න පුළුවන් දිශාවල් .. ඊට පස්සේ තියෙන්නේ ඉතින් දාගන දාගන දාගන යන්න තමෛ ;)




    ඉතුරු වෙච්ච රෙප් එහෙම තියෙනවනම් දාගෙන ගියාට අහිතක් නෑ හොදේ.. :) :)