Skype Account එක PREMIUM කරගන්න ඕනද
Skype Account එක PREMIUM කරගන්න ඕනද

මේ offer එක තියෙන්නෙ 31-12-2012 වෙනකම් විතරයි.
ඔන්න එහෙනම් Skype Account එක. දවස් 7කට Permium කරගන්න voucher code එකක් ගන්න හැටි

1. මුලින්ම මේ site එකට ගිහින් වැඩ කරන mail එකකුයි. Skype ID එකයි දියන්

3.දැන් voucher code එක ඒ mail එකෙන් Redeem කරන්නත් පුලුවන්.
නැත්නම් මේ link එකට ගිහින් code එක දාන්නත් පුලුවන්

තව voucher code ගන්නෙ කොහොමද කියල පොඩ්ඩක් මොලේ කල්පනා කරල බලල. voucher code ටිකක් අරන්. active කරපු එක ඉවර වුනාම දාගනිල්ලා.
********************************************************************************************************************
මේකට ලැබෙන (ප්රතිචාර
) අනුව තමා මේ වගේ offers ආය දානවද,
නැද්ද
කියල හිතල බලන්නේ 

2. දැන් ඒ දුන්න mail එකට ගිහින් බලපල්ලා voucher code එක ඇවිල්ල ඇති

3.දැන් voucher code එක ඒ mail එකෙන් Redeem කරන්නත් පුලුවන්.
නැත්නම් මේ link එකට ගිහින් code එක දාන්නත් පුලුවන්

තව voucher code ගන්නෙ කොහොමද කියල පොඩ්ඩක් මොලේ කල්පනා කරල බලල. voucher code ටිකක් අරන්. active කරපු එක ඉවර වුනාම දාගනිල්ලා.
********************************************************************************************************************
මේකට ලැබෙන (ප්රතිචාර
) අනුව තමා මේ වගේ offers ආය දානවද,
නැද්ද
කියල හිතල බලන්නේ 

යස අගේට වැඩ කරනව බං