2012 Nov 28 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආහ් ...... සෝමපාල ගොයියෝ.....!
    එහෙනම් Radio අහන්න හත අට පොළකින් ඉඳ ගනින්කෝ........!:lol::lol::lol::lol:

    man me baluwe kellekwa allan odokkuwe nidaganna kiyala :lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    98.gif
    mokaaaa sinduwa dunna...watuna manasikawa
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔක්කෝම මවකගේ දරු කැල වගෙයි නේ කියහන්කෝ. මටත් හොයා ගන්න බැහැයි කියහන්කෝ :lol::lol::lol:


    සිරාවට බන් ඕක හදපු එකා මොකාද කියපන්.....:dull: පොලු පාරක් දෙන්න :oo:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අපේ තාත්තා මේ රත්තරං පුතාට උපහාර ඩොගක් ගෙනල්ලා තියහංකෝ... :):shocked:
    දැන් ඉතිං දෙන්නම් ජම්බු...බිල ගෙවන්න භාර අරගෙන ඩොග මා සතු කර ගන්නා ලදි...:sorry:
    දැන් ඉතිං රේඩියෝම තමා....:cool:
    දවල්ට ඔෆිස් එකේ නෙට් බිලට කෙලවලා රෑට මගේ බිලටම කෙලවගන්නවා... :rofl:

    එහෙනම් මචන් සෙට් වෙමු.......හැමදාමත් Elakiri Radio
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පට්ට නිදිමතක් ආවා බන්.... මමත් ‍යනවා එහෙනම්..... කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool:

    ටටා මචන්zzzzz
    ආය සෙට් වෙමූ ලොවෙත්
    ජයෙන් ජය
    සුභ රාත්‍රියක් මචන්z
     
    Status
    Not open for further replies.