කර්ණපටහා පටලය ( +18 )
ඔන්න මෙක ටිකක් කක්කි කතාවක්.......

ඔන්න එක කෙල්ලෙක් කොල්ලෙක් එක්ක අයාලේ ගිහින් අහවල් වැඩේ කොර ගත්තලු.... (මොන වැඩේද කියලා අහන්න එපා මං දන්නේත් නෑ ඕයි)

කොහොමින් කොහොම හරි ට්ක කාලයක් යද්දි කොල්ලා කෙල්ලට සපත්තු පාරක් තිබ්බාලු.....
කොරගන්න තියෙන දේවලුත් කරගත්තු නිසා දැන් ගෙදරට මූන දෙන්නත් තියෙන ලැජ්ජාව නිසාත් කෙල්ල ගෙදර ගිහින් අමූ බොරුවක් ගහලා මගේ අහවල් එක කැඩුනනේ කියලා වැඩේ ශේප් කරගන්න බැලුවලු.....

ගෙදර උනුත් ඉතින් ලැජ්ජා බය ඇතිව හැදුනු කෙල්ලනේ කියලා කෙල්ල ගහපු බොරුව ගිල්ලලු...

ඒත් ඉතින් දැන් ඕක කඩාගෙන ඉන්න එකේ කසාදයක් කරලා දුන්නම ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න වෙන නිසා වැඩේ කලින්ම ගොඩ දාගන්න හිතන් කෙල්ලගේ තාත්තා කෙල්ලව එක්කගෙන ගියාලු ලංකාවේ ඉන්න දක්ශම ප්ලාස්ටික් සැත්කම් සම්බන්ධ වෛද්‍යයවරයා ගාවට...

ගිහින් පොරට සීන් එක කියලා කැඩිච්ච එක රී කන්ස්ට්‍රක්ට් කර ගන්න විදිහක් නැද්ද කියලා ඇහැව්වලු..... වෛද්‍යයවරයා කිව්වලු විදිහක්නම් තියනවා ඕකට පටලයක් අරන් බද්ද කරන්න පුලුවන් ඒ උනාට ඒ පටලය ගන්න වෙන්නේ කනේ තියන කන් බෙරේ කපලා ඒ තියන කර්ණ පටහා පටලයෙන් කිව්වලු....

එහෙම කලාම කෙල්ලගේ ඒ පටලේ ගත්තු කණ ඇහෙන්නේ නැතුව යනවා කිව්වලු... කෙල්ලගේ තාත්තා බැලුවලු කන් නම් දෙකක්ම තියන එකේ එක කනක් ඇහෙන්නේ නැති උනාම මක්කැයි වෙන්නේ ඒ වගේද පවුලේ නම්බුව කියලා වැඩේට කැමති උනාලු....

කොහොම හරි කෙල්ලව ශල්‍යාගාරයට අරගෙන සිහිය නැති කරලා එහෙම ඩොකා වැඩේ පටන් ගත්තලු... කොහොම හරි කනේ පටලයෙන් වැඩේ ගොඩ දාලා වටේට මහලා ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොඩි අත් වැරැද්දක් වෙලා ඩොකා අතින් ආයෙමත් අර බද්ද කරපු එක කැඩුනලු....

හත්තිලව්වට ගහපු කලාබරේ කියලා මොනවා කරන්නද.... දැන් රෙද්දක් ඇඳන් එලියට බහින්නයෑ වැඩේ ගූ උනානේ... ශේප් එකේ කෙල්ලටත් තවම සිහිය ඇවිත් නැති එකේ අනික් කනත් කපලා එකේ තිබ්බ කර්ණපටහා පටලේ අරගෙන ආයේ බද්ද කරන්න ගත්තලු....

මේ පාරනම් යන්තම් වැඩේ ගූ කර ගන්නේ නැතුව ශේප් එකේ ගොඩ දාලා කෙල්ලට සිහියත් අරගෙන සැත්කම ඉවර කරාලු.... සැත්කමට පස්සේ කෙල්ල ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවලු...
( යකෝ කන් දෙකම කැපුවා කියලා තාත්තා දන්නේ නැහැනේ ඕයි) කෙල්ලගේ තාත්තා හිතුවලු එක කනක් ඇහෙන්නේ නැති නිසා වෙන්න ඇති කියලා තව ටිකක් හයියෙන් කෙල්ලට ඇහෙන්න කිව්වලු

තාත්තගේ ගෝරනාඩුව ඇහිලා ඇතුලේ ඉඳන් ආපු දොස්තර ඇහුවලු මොකෑ ලොකු උන්නැහේ මෙතන බෙරිහන් දෙන්නේ කියලා... එතකොට තාත්තා කිව්වලු බලන්න දොස්තර මහත්තයා මගේ දුවට මම කියන එක ඇහෙන්නේ නෑනේ ගෙදර යමු කිව්වම ඔහේ බලාගෙන ඉන්නවනෙ කියලා....

කලින් කියවා ඇත්නම් සමා කරත්වා... අනික් අයට බලන්න බම්ප් එකක් දාලා යන්න පුලුවන්නම් කතාව හොඳනම්... සැයු:- ප්‍රායෝගික ජීවිතයේ කණ්‍යයා පටලය හදන්න කර්ණ පටහා පටලය නෙමෙයි ගන්නේ හොඳේ...

කෙල්ලගේ තාත්තා ඇවිත් "දුවේ ඇති යන්තම් ඔයින් ගියා දැන්වත් ගෙදර යමු නේද කියලා කෙල්ලට කිව්වලු...."
කෙල්ල ඉන්නවලු කිසි ප්‍රතිචාරයක් නැතිලු

( යකෝ කන් දෙකම කැපුවා කියලා තාත්තා දන්නේ නැහැනේ ඕයි) කෙල්ලගේ තාත්තා හිතුවලු එක කනක් ඇහෙන්නේ නැති නිසා වෙන්න ඇති කියලා තව ටිකක් හයියෙන් කෙල්ලට ඇහෙන්න කිව්වලු

"දුවේ අපි ගෙදර යමු නේද දැන්වත්" කියලා.
ම්හ් කෙල්ලගෙන් කිසි ප්‍රතිචාරයක් නැතිලු.. බැරි තැන තවත් හයියෙන් කෑගහලා කිව්වලු දුවේ අපි ගෙදර යමු යකෝ දැන්වත් කියලා..... ම්හ් කෙල්ල හිටිවනම බලාගෙන ඉන්නවලු....

තාත්තගේ ගෝරනාඩුව ඇහිලා ඇතුලේ ඉඳන් ආපු දොස්තර ඇහුවලු මොකෑ ලොකු උන්නැහේ මෙතන බෙරිහන් දෙන්නේ කියලා... එතකොට තාත්තා කිව්වලු බලන්න දොස්තර මහත්තයා මගේ දුවට මම කියන එක ඇහෙන්නේ නෑනේ ගෙදර යමු කිව්වම ඔහේ බලාගෙන ඉන්නවනෙ කියලා....

ටිකක් වෙලා කල්පනා කරපු ඩොකා ඇවිත් කෙල්ලගේ ගවුම උස්සලා අහවල් එකට කිව්වලු දුවේ දැන්වත් අපි ගෙදර යමු නේද කියලා....

මෙන්න කෙල්ල එක පාරට හා අනේ තාත්ති යමු කිව්වලු..... ඊට පස්සේ කට්ටියම සතුටින් ජීවත් උනාලු.....

කලින් කියවා ඇත්නම් සමා කරත්වා... අනික් අයට බලන්න බම්ප් එකක් දාලා යන්න පුලුවන්නම් කතාව හොඳනම්... සැයු:- ප්‍රායෝගික ජීවිතයේ කණ්‍යයා පටලය හදන්න කර්ණ පටහා පටලය නෙමෙයි ගන්නේ හොඳේ...
Last edited:

Rep ++