2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්. නෙ එකෙක් අහලා කොපි කරපියව්
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    UFO දැක්කද ? ලංකාවේ කොහෙටද එලි වගයක් පේනවා කියලා නිවුස්වලට කියනවා ඇහුනා දැන්. මොකක්ද බන් ඒ සීන් එක.

    :oo::oo::oo:
    නිදා ගන්න එපා බන් අවේලාවේ එතකොට ඔය වගේ හිනා පෙනෙන්නේ.............
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    තව එක සිංදුවක් තියනවා ඉල්ලන්න සෙන්ටිග්‍රේඩ් ලගේ සුලන් රොදක් සේ නුබ වෙත ඇවිදින් ඕනා ඒකට මම එකතු කරගන්නවා එලකිරි රේඩියෝ අහන හැමෝම
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්. නෙ එකෙක් අහලා කොපි කරපියව්

    හා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මාලින්ග අයියාට අපිව පේන්නේ නැතිලු ලු ලු ලු... අහෝ දුකකි ඉරකි තිතකි කියහන්කෝ ඉට්ස්

    :shocked::shocked: මට පේන්නෙ නැත්තෙ මොකෝ. මං ඒත් බැලුව මල්ලි මොකෝ සද්දයක් නැත්තෙ කියල
     
    Status
    Not open for further replies.