නැවත සිතන්න වෙනවා(තීරණය ඔබට බාරයි)

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    පිටසක්වල ජීවින්-නැවත සිතන්න වෙනවා(තීරණය &#3476

    [FONT=&quot]මේ දවස් වල හැමෝම කතා කරන්නේ ලෝක විනාසය .පිටසක්වල ජීවීන් ගැන.එක එක අය දැකපු අමුතු දේවල්.එත් මම මේ කියන්න යන දේ මිට කලින් ඔරියන් තුමා කිව්වා කතාවලටවත් තව යුටියුබ් වල තියන පිටසක්වල යානා සම්බන්ද දේවල් සමග කලවම් කරගෙන මම කියන්න යන කතාව සම්බන්දයෙන් වැරදි සිතිවිලි ඇතිකර ගන්න එපා කියල මම ලියපිය ලිවීමට පෙර කියවන ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.[/FONT]

    [FONT=&quot]දිගින් දිගටම අපට පිටසක්වල ජීවින් ගැන කතා බහ ඇතිවන නිසා මම මේ ගැන ටිකක් හොයන්න ගත්තේ මිට සතියකට පමණ පෙර ඉඳල.මේ ගැන මම කරුණු සොයාගෙන යද්දී මට අපුරු දෙයක් හම්බ උනා.මේම දෙය හම්බවීමට ප්‍රථම මගේ හිතේ තිබුනෙත් පිටසක්වල දේවල් ඔක්කොම පට්ට පල් බොරු කියලා.නමුත් මට හම්බ උන දේවල් සමග සිතීමේදී මගේ අදහස ගැන මට නැවත වරක් සිතා බැලීමට සිදු උනා. උදා හරණයක් විදියට අපට හැමදේම පෙන්නේ වත් ,හැමදේම ඇසෙන්නේ වත් හැම දේම දැනෙන්නේ වත් නැහැ.මේ හැම දේම අපිට දැනෙන්නේ යම් කිසි ප්‍රමාණ වලින් පමණයි.අපිට වඩා වෙන සතුන්ට පෙනෙන සහ ඇසෙන සිමාවල් වෙනස්.මෙහෙම තත්වයක් තියෙද්දී අපි කොහොමද වෙනත් ජීවින් කොටසක් අඳුන ගන්නේ .අපි දන්න විදියට අපිට යන්න පුළුවන් උපරිම වේගය ආලෝකයේ වේගය මිට වඩා වේගයක් ගැන අපි දන්නේ නැහැ.හරි දැන් අපි ඔයාල මෙම ලිපිය බලන්න ආපු කාරණාව වෙත යොමු වෙමු.[/FONT]

    [FONT=&quot]පහුගිය අවරුදු [/FONT]40[FONT=&quot] පුරාවටම පිටසක්වල ජීවින් ගැන පරීක්ෂණ සිදු උනා පිට සක්වල ජීවින් සමග කතා බහක් ඇති කරගැනීමට.එත් සියුලු උත්සායන් අසාර්ථක උනා.එත් සැම දෙයක් ම නෙමේ එකම එක උත්සහයක් හරි ගියා. මෙම අහඹු සිදුවීම සිදු උනේ [/FONT]August 15, 1977[FONT=&quot] දින [/FONT]Jerry R. Ehman[FONT=&quot] නැමැත්තා [/FONT] SETI[FONT=&quot] නමැති [/FONT]project[FONT=&quot] එකේ වැඩ කරන අවස්ථාවේදීය .එය [/FONT]radio signal[FONT=&quot] එකක් වන අතර එය තත්පර [/FONT]72[FONT=&quot]ක කාලයක් තුල ලබුණි. එම දත්ත විශ්ලේෂණයෙන් පසුව එය [/FONT] “ Wow !” [FONT=&quot]නමැති වචනය බව හදුනා ගන්න ලදී.ඉන්පසුව එය [/FONT]wow Signal
    [FONT=&quot]ලෙස නම් කරන ලදී.මෙම සිදුවීමත් සමගම නැවත නැවත අහස නිරීක්ෂණය කර නැවත පණිවිඩයක් ලැබෙයි යයි බලන් සිටියද අද වෙනතුරු කිසිදු පණිවිඩයක් නොලැබිණ.[/FONT]
    [FONT=&quot]ඔබ කව්රුත් දන්නවා ඇති [/FONT]Stephen Hawking[FONT=&quot] මහතාව.ඔහු තමයි දැනට ලෝකේ සිටින බුද්දිමතුන් ගෙන් එක්කෙනෙක්.නොදන්නා අය සදහා ඔහුගේ විස්තර දැන ගැනීමට [/FONT][FONT=&quot]මෙතන [/FONT][FONT=&quot]Click [/FONT][FONT=&quot]කරන්න[/FONT]

    [FONT=&quot]ඔහු පවසන අන්දමට කෙළවරක් නොමැති මෙම[/FONT] [FONT=&quot] අති විශාල විශ්වය තුල ඉතා ඇතින් තිබෙන ග්‍රාහ ලෝකේ දෙකක් අතර පණිවිඩ හුවමාරු කිරීම යනු ඉතා අපහසු කාර්යයක්. දැනට කර ඇති ගණනය කිරීම් අනුව මෙම [/FONT]wow signal [FONT=&quot] එක පැමිණ ඇත්තේ අපේ ලෝකේ සිට ආලෝක වර්ෂ [/FONT]200 [FONT=&quot]ක් පමණ අතින් පිහිටි තාරකා මණ්ඩලයක සිටයි.මෙම පණිවිඩයට අපි පිලිතුරක් යැව්වත් එය ඔව්න් වෙත ළගා වීමට තව අවරුදු[/FONT] 200[FONT=&quot]ක පමණ කාලයක් වත් ගතවීමට පුළුවන්.තවද ඔහු පවසන අන්දමට සමහර විට මෙතරම් විශාල කාලයක් ගත වීම නිසා පිටසක්වල ජීවින් හට ඔවුන් මෙවැනි පණිවිඩයක් යැවූ බවද එය සදහා ලැබෙන පිළිතුර වෙත සවන් දීමට ඇති උවමනවද නැතිවී යාහැකි බව පවසයි. [/FONT]
    [FONT=&quot]මෙවැනි දෙයක් ඇත්තටම සිදුවුනත් වැඩි දෙනෙක් මෙය නොදැන සිටීම සහ මෙම සිද්දිය ගැන පුළුල්ව සාකච්චා නොකර සිටීම ගැන පුදුමයට කාරණාවකි.මෙම සිද්දිය හුදෙක් බොරුවක් කියා අපට පැවසිය නොහැක්කේ මෙම සිද්දිය ඇත්තටම සිදුවූ ඇති බැවිනි ඒම ලැබුන රේඩියෝ තරංගය ලැබුන බවත් එහි සටහන්ව ඇත්තේ [/FONT] wow [FONT=&quot] යන්න පමණත් අපට ඉතරි කරමින් ඉන් පසු සිදුවූ සියලු සිදුවීම් මහජනතාවගෙන් වසන් කරේ දැයි මාහට සැක මතුවේ. මෙම ලිපියෙහි සියලු කරුණු මවිසින් සකස් කරන ලද අතර වැඩි විස්තර දැන ගැනීමට මෙතනින් බලාගත හැක.[/FONT]
    Click me

    මෙම කරුණු හුදෙක් ඔබගේ දැන ගැනීම පිණිස වන අතර යම් කිසි පුද්ගලයෙකු හෝ සමාජයේ බිතිකාවක් ඇති කිරීම අරුමුණු කරගෙන පල කෙරුණ ලිපයක් නොවන බව කරුණාවෙන් සලකන්න.

    [FONT=&quot]පිටසක්වල ජීවින් සිටිනවද නැද්ද තීරණය ගැනීම ඔබට බාරයි.[/FONT]
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය පණිවිඩ වලට නැවත පිළිතුරු යැවීමේ ලොකු අවධානමක් තියෙනවා. මොකෝ ඔය ජීවීන්ගේ තාක්ෂනය මොන වගේද කියල නොදැන අපි පිළිතුරු යවල අපේ location එක ගැන තොරතුරු සපයන්නෙ මොකටද. අන්තිමට නිකං තියෙන පු* මාමයිට් ගාගත්ත වගේ වැඩක් වෙන්නෙ.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඔය පණිවිඩ වලට නැවත පිළිතුරු යැවීමේ ලොකු අවධානමක් තියෙනවා. මොකෝ ඔය ජීවීන්ගේ තාක්ෂනය මොන වගේද කියල නොදැන අපි පිළිතුරු යවල අපේ location එක ගැන තොරතුරු සපයන්නෙ මොකටද. අන්තිමට නිකං තියෙන පු* මාමයිට් ගාගත්ත වගේ වැඩක් වෙන්නෙ.
    පිළිතුරු යවල තියෙන්නේ මචන් එත් පණිවිඩේ යන්නත් ආලෝකේ වේගෙන් ගියත් අවරුදු 200ක් යනවලු.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    අපි මෙ පෘතුවියෙ තනි වෙලා නැ බන්, අහස බැලුවම කෝටි ගානක් තරු තියෙනවා,, අඩු ගානෙ එක්ක වත් මොකෙක් හරි ඉන්ඩ එපැයි, හැබැයි අර කැරි ඔරියා නම් මානසික ලෙඩෙක් :cool:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    එළ මචන්... තව හොයපන් ඔවා ගැන සතියකට ඔය දේ හම්බුනා නම් තව ටික දවසකින් කොච්චර දේවල් හොයා ගන්න ලැබෙයිද කියලා හොයලම බලන්නකෝ....
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    එල මචන් +++

    විශ්වයේ ජිවය අනිවාර්යෙන් තියනවා බන් , ජිවය කියන්නේ විශ්වය තියන සමහර ශක්තින් ප්‍රතික්‍රිය කරන තව විදිහක් විතරයි,අපි ඔක්කොම මේ විශ්වයේ කොටස් කාරයෝ ,පිඅටසක්වල ජීවින් කියන එක බොරුවක් නෙවෙයි , අපිට වැඩිය බුද්දිමත් , අපිට වැඩිය බුද්දියේ අඩු ජීවින් අනිවාර්යෙන් ඉන්නවා බන් ,
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    අපි මෙ පෘතුවියෙ තනි වෙලා නැ බන්, අහස බැලුවම කෝටි ගානක් තරු තියෙනවා,, අඩු ගානෙ එක්ක වත් මොකෙක් හරි ඉන්ඩ එපැයි, හැබැයි අර කැරි ඔරියා නම් මානසික ලෙඩෙක් :cool:

    :lol::lol: