පෙටී ඔයාට මහන්සිත් ඇතිනේ
මං ඔයාට බීම එකක් ගෙනාව
![]()
යකෝ වාඩි වෙන්න කිව්වේ උඹ ඩාන්ස් කරන්න ආවොත් ගම කන හින්ද![]()
ඇයි මොකද![]()

නඩේ ගුරා බ්ලැක්ලිස්ට්....
වදින්ඩ යන මේ නඩයට සුමන සමන් දෙවි පිහිටයි....![]()



ලොල්.. බලපං උඹ එයා ගැන බලා ගන්නවා නං අඩුම ගානෙ 100+ ගහන්න එපැයි..
නරියට කුකුල්ලු බාර දුන්නා වගේ තියෙයි උඹ පෙට්ව බලා ගත්තොත්![]()
අද කලින්ම රේඩියෝ පටන් අරගෙන නේද?


google eke gahala balapan ..eke athiපේජ් 19 වල ඉල්ලපු මගේ සින්දුව ඕනේ.....![]()
