![]()
පෙට්ශා ගේ මුල්ම ශෝ එකේදි මගේ 13000 වෙන පෝස්ට් එක ගහන්න ලැබුන එක ගැන සන්තෝසයි

තව අමතක උනා අර gas gemba dtmx වත් එකතු කරගන්නඅපිට නම් බැරිලු..... page එකටreplies 40ක් එන්න settings හදලා තියෙන්නේ..... ඒකයි....8 ට කලිං පිටු 100ක් ගහලා පෙටීශාව දිරිමත් කරමු...
සහෝදරවරුනි අවදිවව්![]()



ඒකත් එහෙමද..... හැබැයි උඹ ජයන්තයව දැකලා තියනවා නම් ඔහොම කියන්නේ නෑ.....



ජයන්ත නාන ලිද බලා...


mage unusum subapathum malli posts 13k venuven![]()




සුභ පැතුම් මචන්......![]()
පෙට්ශා ගේ මුල්ම ශෝ එකේදි මගේ 13000 වෙන පෝස්ට් එක ගහන්න ලැබුන එක ගැන සන්තෝසයි


