2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    thank-you-and-Follow-up.jpeg

    13000 ට
    Congrats5Fmc2DHT5FSmiley5B15D.gif
    මචෝ!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ක්ල්වුඩ් ෆෙයාර් මල්ලි නටන්න හදන්නේ, සයිට් එකට ලෝඩ් වැඩියිද මන්දා :(

    අවුල්ක් තියෙනව තමයි. මාවත් ඕ‍ෆ්ලයින් යනව ගොඩක්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රේඩියෝ එක අහලා පෙටීට ඔයාලා ශෝ එක ගැන හිතන දේ කියලා යන්න අමතක කරන්න එපා.. ඒක එයාගෙ ඉදිරි ශෝ වලටත් ලොකු හයියක් වේවි :)


    පෞද්ගලිකව කිව්වා :yes:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මං පෙටීගෙ ළමය උනොත් උඹ වරෙන් එයාගේ බලු පටිය හැටියට :lol:

    එතකොට මට පුළුවන් පයින් ගහල උඹව එලවල දාන්න :rofl:

    :frown:
     
    Status
    Not open for further replies.