Add your wishes to our greatest mucisian ever,,, for his 85th Birthday on 5th of December 2012...
Have a nice day... Bye...
Have a nice day... Bye...
subha upandhinayak amaradhewa master ..!
ඔබට සුභ උපන්දිනයක් වේවා.....
ඔබට සුභ උපන්දිනයක් වේවා !.........
Suba Upandinayak Wewa!!!
Happy birthdaY SIR![]()
Suba Upandinayak wewa..
thawa dawas thiyenawa ne e unata...![]()
ඔබට සුභ උපන්දිනයක් වේවා !
ඔබට සුභ උපන්දිනයක් වේවා !
තමන් උපන් මාතෘ භූමියටත්, එහි ජීවත් වෙන ජනතාවටත් සේවය කිරීමට දේශපාලඥයකු වීමටම අවශ්‍ය නැති බව ඔබතුමා විසින් මුළු මහත් ජාතියටම උගන්වා ඇත. මිනිසුන් අතර ජීවත්වෙන ආකාරයත් මිනිසුන්ට සේවය කරන ආකාරයත් අපට මනාව ඉගැන්වූ ගුරුවරුන් අතර ඔබද ඉහලම තලයක සිටී. ගරු ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව මැතිඳුණි, අවුරුදු 85ක් ආයු පිරෙන ජන්ම දිනයදා, ඔබ ගුණ සමරන්න මටද අවසර දෙන්න!

100% true