2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහෙද කැමති නෑ කිවුවෙ ජස්ටින්ගෙ ලස්සන සිංදුවලට? මං කිවුවෙ මං කැමතියි එයාගෙ ලස්සන සිංදුවලට කියල. :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D
    0001.gif
    11.gif
    0001.gif
    අද බොන්න බෑ මචන්.....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉස්කෝලෙ ගිහින් ඉවර වුනාම තමා ආයේ ඉස්කෝලේ යන්න තියවනම් හොදයි කියලා හිතෙන්නේ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ එළ මල්ලි සෙට් ‍වෙමු එහෙනම්
    අකුරට යන්නට කම්මැලි හිතිලා බොරුවට අඩනා පුංචි ලිට්ල්...
    මමත් ඔබ වගේ මං පොඩි කාලේ ඔහොම කලා මට මතක තියේ :sorry:
     
    Status
    Not open for further replies.