ඔයා මගේ පණ වාගෙලූ හිනා වෙන්නෙ සඳ වාගෙලු ඔයාවමයි මට ඕනෙලූ මට කියාගන්න බැරි ඒකලූ ඔයාටමයි මං ආසලූ මට ඔයා නැතිව බැරි ඒකලූ