2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියලා වැඩක් නෑ.

    :P:P:P
    කාලෙකින් අහන්නෙ ඒ සුකුරුත්තං හුරතල් කඩහඩ :cool:
    9.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අකුරට යන්නට කම්මැලි හිතිලා බොරුවට අඩනා පුංචි ලිට්ල්...
    මමත් ඔබ වගේ මං පොඩි කාලේ ඔහොම කලා මට මතක තියේ :sorry:

    අකුරු කරන්නට කම්මැලි හිතිලා කට් කර දැමුවා ඒ කාලේ
    අදත් එදාමෙන් පාසල් යන්නට මමනම් නෑ ආසා ආයේ :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    too little මට දෙන්නකො english සින්දුවක් :P
    dedicate කරනවා අපේ ඉස්කෝලෙ හැම එකාගෙන්ම වගේ බයිට් වෙන delmar සහෝදරයාට :rofl:
    අයියෝ සල්ලි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    too little මට දෙන්නකො english සින්දුවක් :P
    dedicate කරනවා අපේ ඉස්කෝලෙ හැම එකාගෙන්ම වගේ බයිට් වෙන delmar සහෝදරයාට :rofl:
    අනේ පල යකෝ....කවුද දන්නේ නෑ අර නවසිලන්තේ වැස්සෙගෙන් *^&*&$^#@*$^

     
    Status
    Not open for further replies.