පොත් පාඩම් වල අරුමය මතුවට
අකුරු කරන්නට කම්මැලි හිතිලා කට් කර දැමුවා ඒ කාලේ
අදත් එදාමෙන් පාසල් යන්නට මමනම් නෑ ආසා ආයේ![]()

කොටියා කනකොට උඹත් ලඟම හිටියා නම් උඹවත් කනවා.... ඒක හින්දා කොටියා කන වෙලාවට උඹත් ලඟ හිටියානම් මරේ මරු.....කොටියම කාපිය![]()
පුලුවන් නම් තව ලොකු ඒවා දාපිය.gif දාන්න එපා රත්තරනේ..... අපි මෙහේ දුක් විඳිනවා....



එල එල.... මගෙන් සුභ පැතුම්.....ok post number 3000 here i come


