2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    happy_radio.gif
    happy_radio.gif
    happy_radio.gif
    happy_radio.gif
    happy_radio.gif
    happy_radio.gif


    ~TOO LITTLE ROX~


    ඔයා ඊයේ ෂෝ එකක් කරලා නේ. අහන්න බැරි වුනානේ.
    :):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොටි‍යා කනකොට උඹත් ලඟම හිටි‍යා නම් උඹවත් කනවා.... ඒක හින්දා කොටි‍යා කන වෙලාවට උඹත් ලඟ හිටි‍යානම් මරේ මරු.....
    නෑ උඹව කෑවට පස්සෙ ආයෙ ඌට බඩගිනි නෑ ලු :D:yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    too little මට දෙන්නකො english සින්දුවක් :P
    dedicate කරනවා අපේ ඉස්කෝලෙ හැම එකාගෙන්ම වගේ බයිට් වෙන delmar සහෝදරයාට :rofl:
    ඇද්ද තොට...අද රික්වෙස්ට් දෙන්නේ නැහැලු....
    ගිහිං ලොකු අකුරෙන් තියන කතන්දර පොතක් කියවලා නිදාගනිං
     
    • Like
    Reactions: -Petsha-

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇද්ද තොට...අද රික්වෙස්ට් දෙන්නේ නැහැලු....
    ගිහිං ලොකු අකුරෙන් තියන කතන්දර පොතක් කියවලා නිදාගනිං
    කව්ද රික්වෙස්ට් කලේ :D
    එච්චර දතක් නෑ :P :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කිරි කලයක් දොවලා ගොම බින්දුවක් දැම්මා :sorry:
    මොනා කරන්නද හැමදාම ඔහොම තමා. රේඩියෝ එකක් කරා නම් මුන් ඔක්කොම ලිදට දාන්න තිබ්බා.

    :P:P:P
     
    Status
    Not open for further replies.