2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නටන්න බැරි‍යෝ..... කකුලක් උලුක් වෙලා කි‍යහන්කෝ.....
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බුදු අම්මෝ...
    ඉන්න බැරියෝ...
    මෙන්න පෙට්ෂ බැහැලෝ...
    මාව අල්ල ගනියෝ....
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif


    ඉදා අල්ලා ගන්න
    meanmachineani05.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දවසේ කථාව කියහන්කෝ.
    :lol::lol::lol:
    අරූට කවුරු හරි කතා කරලා කියහං දැන් ෂෝ එක කරන්නේ පෙට්ෂා කියලා..තනියම කියව කියව සිංදු දාන එක නවත්තන්න කියහං
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ‍ය සින්දුව ඇහුවා ඇති.... දැන් ඕක කීපාරක් දැම්මද.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ඉරිදා ගිය ඉරිදා වගෙ නොවන්න...
    සින්දු එපා සින්දු එපා කථා කරන්න...
    මගෙ සිතුම් මාගෙ පැතුම් සුන් නොකරන්න..
    ප්‍රේම සිනා දෙතොලෙ නගා කථා කරන්න....

    ආදර වීනාවේ රැව් නැගුනාවේ....
    සසා ලිදට යැව්වේ... ජයන්ත දිව්වේ....
    මා එලකිරි ආවේ... මේ සැන්දෑවේ...
    හඩ අහගෙන ඉන්නයි ඔබගෙ ප්‍රියාවේ...

    දෑස අයලා... පෝස්ට් කියවලා...
    හෙමින් මුමුනලා... කියනු පවසලා.....

    මේ ඉරිදා ගිය ඉරිදා වගෙ නොවන්න...
    9.gif
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පෙට් කියනවා නටන්නලු.... නැටුම් තෙල් නැතිව කොහොමද නටන්නේ කියල කල්පනා කලේ

    sasaa gawa ati honda honda tel warga........... :lol::lol::lol:;);)
    illaganna...............:lol::lol: ??
     
    Status
    Not open for further replies.