singlish walin comment karala tyana nisa godak aya
mama baluwa ayalata panna natuwa ati kiyala



මොකද යකෝ මේ.....මූ පොඩි කෙල්ලෙකුට වත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑනේ....
තවම වැඩිය හුරු නෑ වගේ නේද..... එල එල...ටික දවසකින් ඕක හරි යයි.....
දැන් කුඹුරු අඩු නිසා කමත් නෑ බන්.ahanam මමත් සින්හල වලින් වචන ගහන්න කමක් නැ නෙද
ඕක ටික දවසකින් හරි යනවා මචන්....keyboard එකේ keys හොයා හොයා ගහන්න අමරුය්
නෑ බන් සිංහල ටයිප් කරන්න කම්මැලි හරි දන්නේ නැති හරි නිසා ගොඩක් වෙලාවට.