ඔයා ගෑන

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    alone_3.jpg

    මුලු ජීවතම ලගින් ඉන්නට පොරොන්දුවී
    මාහට නෑවත ජීවය දුන් ඔබ
    අනෙකෙකු සමග අවන්හලක
    අදුරු මුල්ලක එකිනෙකාට තුරුව
    පෙම් බස් දොඩනා අපූරුව

    ඈස් දෙකෙන් දෑක්කත්
    විශවාසකලේ නෑ මම
    විශ්වාස කලා මම
    මගෙ අස්වලට වඩ
    ඔබේ වචන

    දසතින් ඔබ ගෑන
    ගලා එද්දී
    ඉවසන් ඉන්න බෑරිතරම්
    කෑත ආරන්චි
    ඔයා ගෑන
    ඉවසුවා මම
    ඔබ ගෑන තිබූ
    විශ්වාසය නිසාම

    ඒත් හදිස්සියෙම
    ඔබ
    මගෙ ලගටම ඈවිත්
    ඔහුත් සමගම
    මට කිවූ වචන ටික
    මුසාවක් ලෙස
    මම විශ්වාසකරන්නෙ
    කොහොමද??

    චාවි
    03.12.2012
     
    Last edited:

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    kiyala wadak naha machan,matath oya dema wela thamath mama mawama wishwasa karanne naha,thamath adareta adare karanawa monawa karannada :'(
     
    • Like
    Reactions: chamal89

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Reality..:)
    mita wada deyak kiyanne nehe mama..:)
    mokata kata kedenakan kiwath..oya jathiye kello ananthawath upadinawa..:)

    ඔව් සහෝ මම දෑකපු සිද්දියක් නිසා තමා මට මේක ලියන්න හිතුනෙත්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    kiyala wadak naha machan,matath oya dema wela thamath mama mawama wishwasa karanne naha,thamath adareta adare karanawa monawa karannada :'(

    කෙල්ලො හිතන්නෙ ඒ අපේ මෝඩ කම කියල යාලු ඒත් ඒගොල්ලන්ට වරදින්නෙත් එතෙනමයි යාලු
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    කෙල්ලො හිතන්නෙ ඒ අපේ මෝඩ කම කියල යාලු ඒත් ඒගොල්ලන්ට වරදින්නෙත් එතෙනමයි යාලු

    kawada hari eth ape adare watinakama danawai,mama nam ahemai thamath hithanne,katha karala illuwoth bella galaha giyath ona udauwak karanawa thamath :(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    kawada hari eth ape adare watinakama danawai,mama nam ahemai thamath hithanne,katha karala illuwoth bella galaha giyath ona udauwak karanawa thamath :(

    කෙල්ලො අපිට කෙලවන්නෙ අපේ ඔය දුර්වල කම අල්ලගෙනම තමා යාලු